ට්‍රාන්ස් කියන ෆිල්ම් එක බැලුවම තේරෙනව සමහර චරිත එක එක මිනිස්සුන්ගෙ වුවමනාවට සහ අතකොළුවක් විදියට ගොඩනැගෙන චරිත කියන එක. ඇත්තටම කිව්වොත් ලංකාවෙත් පහුගිය කාලය ඇතුලත මේ වගේ චරිත කීපයක් ගොඩනැගුන කියන එකයි මගේ පෞද්ගලික මතය. සමහරවිට මම වැරදියි කියල ඔයාල හිතාවි. ඒත් මට හිතට දැනෙන දේ මම කියන්නෙ මට කිසිම වාසියක් හෝ ලාභයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි.
කාලයක් පිටිදූවේ සිරිධම්ම විදියට මහණදම් පුරපු හාමුදුරුවො නමක් ඇත්තටම සමාජය ඇතුලෙ අයිකන් එකක් වුණේ ස්වාධීන රූපවාහිනියෙ විකාශය වුණු දොරමඩලාව කියන වැඩසටහන නිසා. ඇත්තටම ඒ උන්නාන්සේ සමහර කරුනු තෝරල බේරල දුන්න විදිය බෞද්ධයො විතරක් නෙවෙයි අනිත් ආගම්වල අය වුණත් ධනාත්මක විදියට දකින්න ඇති කියන එක මම විශ්වාස කරනවා. කොහොම වුණත් එක පාරටම මේ උන්නාන්සේ රට චාරිකාවක වැඩල කොහෙදෝ මන්ද කැලයක් අස්සෙ ටීෂර්ට් ඇඳගෙන ගත්ත පින්තූර ටිකක් නිසා තමයි ආයෙත් සමාජයෙ කතා බහට ලක්වෙන්න ගත්තෙ සහ මාතෘකාවක් බවට පත්වුණේ. කොහොම වුණත් මේ ටීෂර්ට් කතාවෙන් පස්සෙ උන්නාන්සෙ මිනිස්සු අතරට එන්නෙ වෙනම චරිතයක් විදියට අරහත් යන නාමයකුත් ඉස්සරහට උන්නාන්සේ විසින්ම ආරෝපණය කරගෙන. කොහොමහරි මේ කාලයෙ මමත් උන්නාන්සේව හැබැහින් දැකගත්ත කිහිපවතාවකදි. ඒ සෑම අවස්ථාවකදීම වගේ මම හොඳින්ම දැකපු දෙයක් තමයි මේ උන්නාන්සේට අසුන් පනවල තිබුණෙ අනිත් හාමුදුරුවරුන්ට වඩා පිටුපසින්. ඒ වගේම මම හොඳින්ම දැකපු එක කාරණයක් තමයි මේ උන්නාන්සේ අනිත් හාමුදුරුවරුන්ට වැඳගෙන, ගෞරව කරගෙන තමයි පිටුපස අසුනේ වාඩිවෙන්නෙ කියන එක. මට හොඳටම නෝට් මේ උන්නාන්සෙ වඩින උත්සවවලට ගොඩක් වෙලාවට නාකි මයිනත් එනව.
දැන් මට හිතෙන දේ කියන්නම්. මම දකින විදියට මේ සමන්තභද්‍ර කියන්නෙත් මයිනලගෙ නිර්මාණයක්. මයිනලගෙ කළු සල්ලි සුදු කරන්න භාවිතා කරන මනි ලොන්ඩරින් මැෂින් එකක්. ඒ වගේම මයිනලට ඕනි විදියට මිනිස්සුන්ගෙ ඔළු හෝදන්න යූස් කරන තවත් එක ඉත්තෙක්. උමන්දාව කරගෙන යන්න හමුදාවෙනුයි, විශේෂ කාර්ය බලකායෙනුයි දෙනව වගේ සහයෝගයක් ඇයි රටේ තියෙන අනිත් පන්සල්වලටත් නොලැබෙන්නෙ? ඇයි අසරණ ගොවියන්ට එහෙම සහයෝගයක් නොදෙන්නෙ?
දැනටත් මුදල් බැරකරන්න කියල පිටිදූවේ සිරිධම්මගෙ නම තියෙන එකවුන්ට් එකක එකවුන්ට් නම්බර් එකක විස්තර යූටියුබ් වීඩියෝ අස්සෙ ප්‍රදර්ශණය කරන්නෙ, එයාගෙ එකවුන්ට් එක රහත් වෙලා නැති නිසාද?
ඉතිහාසය විපරම් කරල බැලුවම තේරෙනව මේ චීවරධාරියා මොන වගේ නාටකයක්ද නටන්නෙ කියල. රහත් වුණත් ජේවීපී එක, අරගල කාරයො සහ නාකි අම්මන්ඩිල එක්ක තියෙන්නෙ පුදුම වෛරයක්. ඉරාජ්ට, නාකි මයිනට, පොඩි මයිනට, වගේම චන්දිමාල්ල වගේ පඩ ෂෝ එකට සල්ලි විසිකරන එවුන් කෙරේ තියෙන්නෙ පුදුම ආදරයක්.
ඇත්තටම මේ මනුස්සය රහත්නම් කිසිම කාරණයකදි මුදල් පෙරමුණු කරගන්නෙ නෑ. තමන්ගෙ සුඛය ගැන මේ තරමට හිතන්නෙත් නෑ. ඒක අපේ සමහර හරක්ට තේරෙන්නෙත් නෑ, මේ යකා ගහල තියෙන තෙලේ හැටියට.
අපිට රට දාල යන්න හිතෙන්නෙ මේ රටේ ප්‍රශ්ණයක් නිසා නෙවෙයි. රටේ ඉන්න මෙන්න මේ වගේ රට කන මරිමෝල් මිනිස්සුයි උන්ගෙ පස්සෙන් යන බත්කන හරක් රැලයි නිසා.