Breaking! Prigozhin and Wagner PMC enters City of Rostov, Russia

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,520
    17,529
    113
    Auckland
    වැඩේ සැරටම යනවා වගේ :unsure:

    කේස් එක යන්නෙ ශොයිගුට පක්ශ සෙට් එකයි ප්‍රිගොශින්ට සපොට් සෙට් එකයි අතර. ප්‍රිගොශින් කියන්නෙ ඌව අයින් කරන්න කියල. පුටින්ට විරොදයක් නෙවෙයි.

    පුටින් මෙතනදි ශොයිගුට උඩට එන්න දෙන එක උට අවාසියි. එතකොට ශොයිගුට සෑහෙන බලයක් ඇති වෙනව ආය ඌව ගලවන්න ලේසි වෙන්නෙ නෑ අන්තිමට පුටින්ට ඌ කියන පදේට නටන්න වෙනව.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081

    මේක පුටින්ගේ වැඩක් වෙන්නත් පුළුවන්නේ
     
    • Like
    Reactions: NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,520
    17,529
    113
    Auckland
    ප්‍රිගොශින් සමග පුල්සර් 10000කින් මොස්කව් යන්න කැමති ජාතියට හිතැති තරුන කැල එක්වන්න. රට බේරගන්න අවසන් අවස්ථාව.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,520
    17,529
    113
    Auckland
    Mata penne putin uth sir fail wage, mechchara kal wadda kiyla hithan hitiyata , failure after failure

    Let's wait and watch what happens now, ukaranian joker must be laughing his ass off now

    sir fail :lol:

    ප්‍රිගොශින්ගෙ හමුදා වොරොනෙස් නගරය පසු කරමින් මොස්කව් දෙසට ගමන් කරයි. වොරොනෙස් නගරයෙ ආරක්ශාවට සිටි සොල්දාදුවන් අවි බිම තබයි.
    ------ Post added on Jun 24, 2023 at 1:37 PM
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    sir fail :lol:

    ප්‍රිගොශින්ගෙ හමුදා වොරොනෙස් නගරය පසු කරමින් මොස්කව් දෙසට ගමන් කරයි. වොරොනෙස් නගරයෙ ආරක්ශාවට සිටි සොල්දාදුවන් අවි බිම තබයි.
    ------ Post added on Jun 24, 2023 at 1:37 PM
    වොරොනෙස් වලදි රශියන් හෙලියක් බිම දාල කියල නම් කියනව
     
    • Like
    Reactions: NRTG

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    වොරොනෙස් වලදි රශියන් හෙලියක් බිම දාල කියල නම් කියනව

    MI 8

    photo1687596086.jpeg

    AN-26 . මේක තාම නිල වශයෙන් තහවුරු කරලා නැහැ.

    photo1687597050.jpeg
     
    • Like
    • Wow
    Reactions: NRTG and $Gangster$