මාර ස්පීඩ් එකක් සිංහලු

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,093
    19,643
    113
    Miami
    Screenshot_20230623_133351_Chrome.jpg


    ඩයලොග් 5G
    Samsung A22 5G
    කිරුලපන

    මම ස්පීඩ් ටෙස්ට් 10ක් විතර රන් කලා. ඔක්කොම වගේ 400-500 රේන්ජ් එකේ ආවේ. එකක් ආව 380ක්. මේක තමා වැඩිම ආවේ.
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,643
    113
    Miami
    5g packages introduce karalada machan? or still testing?
    නෑ මචං ඩේටා කැපෙනවා සිටි සිටි ගාල.

    දැන් මාසෙ පඩියම ඉවරද ?
    ඇයි ඒම අහන්නෙ
    ------ Post added on Jun 25, 2023 at 9:32 AM
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    ඩයලොග් 5G
    Samsung A22 5G
    කිරුලපන

    මම ස්පීඩ් ටෙස්ට් 10ක් විතර රන් කලා. ඔක්කොම වගේ 400-500 රේන්ජ් එකේ ආවේ. එකක් ආව 380ක්. මේක තමා වැඩිම ආවේ.

    dialog 5G mata wadima awith tiyenwa 1Gbps ganak. idpan athi parana ss ekak. math test kare nugegoda kirulapona hariyedi hariyedi tama.


    https://www.speedtest.net/result/a/9104754068.png

    9104754068.png




    https://www.speedtest.net/result/a/9104754068
    8829467976.png


    5g packages introduce karalada machan? or still testing?
    5g sim and supported phone ekak tiyenwa nam un monthly 5GB denwa.
    ------ Post added on Jun 25, 2023 at 9:52 AM
     
    Last edited:

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    View attachment 208364

    ඩයලොග් 5G
    Samsung A22 5G
    කිරුලපන

    මම ස්පීඩ් ටෙස්ට් 10ක් විතර රන් කලා. ඔක්කොම වගේ 400-500 රේන්ජ් එකේ ආවේ. එකක් ආව 380ක්. මේක තමා වැඩිම ආවේ.
    Mobite 1500Mbps enawa bn, :lol:
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    • Haha
    Reactions: NRTG and gihand4r