Dvd එකෙන් නම් install කරන්නේ එක ඩැමේජ්.mekata solution eka mokakda ban? win 10
![]()
ඔව් මේකත් චෙක් කරන්න.ko umbe hard drive eka? isella bios wala HDD eka pennanawada kiala balanna win install yanna kalin

Hard එක ලූස් වෙලා නැත්නම් පිච්චිලාmekata solution eka mokakda ban? win 10
![]()
wena USB ekakata plug karala balanna USB 2.0 wage...
lap ekak nam e side eke nethuwa anith side eke usb ekakata plug karala balanna
ko umbe hard drive eka? isella bios wala HDD eka pennanawada kiala balanna win install yanna kalin
Dvd එකෙන් නම් install කරන්නේ එක ඩැමේජ්.
usb නම් ඒක හරියට ඉමේජ් එක වැදිලා නෑ.
පොඩ්ඩ්ක් installation media එක වෙන මැෂින් එකකට දාලා ටෙස්ට් කරලා බලන්න
ඔව් මේකත් චෙක් කරන්න.
මට ඔය කේස් එකම ආවා.
වෙන iso image එකක් දැම්මාම හරි ගියා
------ Post added on Jun 27, 2023 at 4:49 PM
uba windows danna hethuwa mokakda? man. hithanne ethanama ubata okata answer eka ethi?
amuthuwen cmd ekata gihin oka karanna deyak nane macho.aluth ssd ekak ban. win 10 walata format karanna ona mama hitanne. cmd prompt walin
bios wala hard eka penanwada?tnx machnhttps://www.sendspace.com/file/y56kst
Intel Rapid Storage Technology (Intel RST) RAID Driver
මේක down කරල extract කරගනින් usb එකට.
ඊට පස්සෙ Browse ගිහින් driver එක select කරල දීපං. එතකොට ගනී hard drive එක.
ow ban.amuthuwen cmd ekata gihin oka karanna deyak nane macho.
bios wala hard eka penanwada?
අර driver එක දාලාම බලපංtnx machn
ow ban.
------ Post added on Jun 27, 2023 at 8:10 PM
correct answerhttps://www.sendspace.com/file/y56kst
Intel Rapid Storage Technology (Intel RST) RAID Driver
මේක down කරල extract කරගනින් usb එකට.
ඊට පස්සෙ Browse ගිහින් driver එක select කරල දීපං. එතකොට ගනී hard drive එක.
Ow mehemath puluwn nathnm secure boot disable karala windows install krpn eth hari...https://www.sendspace.com/file/y56kst
Intel Rapid Storage Technology (Intel RST) RAID Driver
මේක down කරල extract කරගනින් usb එකට.
ඊට පස්සෙ Browse ගිහින් driver එක select කරල දීපං. එතකොට ගනී hard drive එක.