මං මේ බැලුවෙ ලංකාවෙ වාහනවලින් බහුතරේ 5000 න් 5000 ට air filter එකට compressed air අල්ලනවනෙ. (මම නම් අල්ලන්න දෙන්නෑ)Pissuda ban.owalin cost cutting karanna epa.filter wenne nethi dust particle gihin fuck wei.1000 n 1000ta demath wedak ne giyata passe
Epa ban owa nikan ara dummy ekata dala china room wala hadana filters ne.kisi testing ekak ne filter wena particle gena.orginal ekata compressed air allana eka hodai ita wada.මං මේ බැලුවෙ ලංකාවෙ වාහනවලින් බහුතරේ 5000 න් 5000 ට air filter එකට compressed air අල්ලනවනෙ. (මම නම් අල්ලන්න දෙන්නෑ)
ඊට වඩා හොඳයි කියල හිතුණ ලාබෙට අරන් මාරු කරන එක![]()
https://smartairfilters.com/en/blog/clean-automotive-car-air-filter-compressed-air/Epa ban owa nikan ara dummy ekata dala china room wala hadana filters ne.kisi testing ekak ne filter wena particle gena.orginal ekata compressed air allana eka hodai ita wada.
New fake filter ne ban worse than compressed air
New fake filter ne ban worse than compressed air
Mn nan 20k maru krnne.
Me sare ac filter eka danna kyala inne. After 50K.
![]()
![]()
Chinese එක ($9) is even better than the original ($35) නේ
![]()
![]()
Chinese එක ($9) is even better than the original ($35) නේ
brake padsuth mama test karannath ekka rear OEM (Akebono) front BREMBO gaththa. Thama replace kale na parana ewaReviews sure nan danna tienne. Math brake pads දැම්මේ OEM.
Pricing nam similar (Champion $9 vs OEM $35)Enan champion ekakma ganin nikan ohe aliexpress ekak nan ganna epa
එහෙම අල්ලන එකේ අවුල මොකද්ද බං?මං මේ බැලුවෙ ලංකාවෙ වාහනවලින් බහුතරේ 5000 න් 5000 ට air filter එකට compressed air අල්ලනවනෙ. (මම නම් අල්ලන්න දෙන්නෑ)
ඊට වඩා හොඳයි කියල හිතුණ ලාබෙට අරන් මාරු කරන එක![]()
එහෙම අල්ලන එකේ අවුල මොකද්ද බං?
den godak filters enne oiled. so dust particles catch wenawa oil ekata godak welawata. oya dust particles ganan ganna beri tharam, mokata EGR system tiyena ewage, parana wahana wala hose leak tiyena ewage ehema oita wada partlces yanawa.Pissuda ban.owalin cost cutting karanna epa.filter wenne nethi dust particle gihin fuck wei.1000 n 1000ta demath wedak ne giyata passe
VIC wage brand ekakain dapan ithin. One tharam tiyenne after market filters lankawe ganna.![]()
මේ එච්චර ලොකුවට අල්ලන්නෙත් නැතුව, compressed air ඇල්ලුවට පස්සෙ Particles filter වෙනවා අඩුයි ලොකු particles යනවා compressed air අල්ලන්න කලින් ගියේ නැති
අනිත් එක folds අතර ලේසියෙන්ම ඉරෙනව අපේ ලොක්කො industrial compressor එක අල්ලපු ගමන්. ආයෙ ෆිල්ටරෙන් වැඩක් නෑ.
ඒ වෙලාවෙ ඉරුණෙ නැති ලාබ එකක් තියෙන එක වඩා හොඳයි, අනිත් එක ලාබ ඒවලත් performance OEM ඒව තරම්ම තියෙනව වගේ මම අර උඩින් දාල තියෙන $9 chinese filter vs $35 original filter comparison එක බැලුවම.
එහෙම බැලුවොත් Aliexpress එකෙන් ෆිල්ටර් ගෙන්නල 5000න් 5000 ට මාරු කරන එක වාසියි
Eka thamai maath baluwe
parana photos tikak set una.
![]()
![]()
![]()
aliexpress
![]()
hmm matat hithenawa aliexpress eken ganna eka hodai kiyala. Mama ara kiwwa bearing scene eka wage, den chinese kiyalama ganna eka hodai fake japan, taiwan walata ahu wenawata wada.
------ Post added on Jul 2, 2023 at 2:30 AM
![]()
upper cover
![]()
filter top
![]()
![]()
![]()
bottom of the housing
VIC filter eka
gatta alutha
![]()
den already yanne 10400km. awrudu 2i
den already yanne 10400km. awrudu 2i
------ Post added on Jul 2, 2023 at 8:02 AM
Man 15, 20 duwanawa ai ithin maru karanne?Ai ithin VIC ekk 2yrs adinne OEM thrm ganan nane?