Woo commerce site ekakata plug karanna hoda payment gateways?
Godakma enne US, UK and Europe monthly max $9000
Godakma enne US, UK and Europe monthly max $9000
yeah bro, was abroad.Lon time no see
ela kollo payhere katha karala baluwa mun llana okkama man gwa thiyenawa man site ekath complete karala thiyenne paypal use kara dan eka digata limit wenawa eakai aula. payhere yannada lolce yannada kiyala thamai hithaganna bari. ipay ekata katha karama ada support denna bahalu heta call karannam kiuwa. payhere nam re customer service wada kare nha voice mail balala ude call kara wisthara ahagaththa. mage site eka woo commerce unge pluggings nam thiyenawaLOLC iPay මම මුලින් NIC එකට ගත්තා එකේ කිසිම අවුලක් නැහැ Pvt Ltd කළාට පස්සේ මගේ Accountant කියන නිසා BR එකටම එක ඕනේ කියලා මම ගත්තා BR එක දීලා එකක්. උන්ට එක හදලා දෙන්න මාස 4 වගේ ගියා එකේ සල්ලි එන්නේ LOLC corporate Account එකකටනේ එත් bank statement එක එන්නේ මගේ නමින් කොම්පැනි එකේ නමින් නමේ. උන්ට ඕක කිව්වා System එකේ අවුලක් කියලා කිව්වා විතරයි හදලා දුන්නේ නැහැ Hotline එකෙන් Phone Answer කරන්නේ නැහැ සමහර වෙලාවට එපා වෙනවා.
මම ඊට පස්සේ Genie ගත්තා එකේ E-mail දැම්මත් , Call කලත් Support හම්බෙන්නේ නැහැ අන්තිමයි.
Payhere ගත්තා කොළ අඩුයි , වැඩේ ඉක්මන් සතියෙන් හම්බුණා හැබැයි terms and conditions වගේ එව්වා තියෙන ඕනේ සයිට් එකේ උන් සයිට් එක බලලා දෙන්නේ මම උඩ කිව්ව දෙකෙන් නම් ඔහේ දෙනවා.
LOLC iPay ගන්න ඔයා එකේ Limite නැහැ , කිසිම Fee එකක් නැහැ හැම Payment එකක් ම පසු දා උදේ 9 -10 අතර එනවා (අනිත් එව්වා ගේ සල්ලි මෙචර ඉක්මනින් එන්නේ නැහැ) හැබැයි LKR Only තමයි වැඩ කරන්නනේ.yeah bro, was abroad.
ela kollo payhere katha karala baluwa mun llana okkama man gwa thiyenawa man site ekath complete karala thiyenne paypal use kara dan eka digata limit wenawa eakai aula. payhere yannada lolce yannada kiyala thamai hithaganna bari. ipay ekata katha karama ada support denna bahalu heta call karannam kiuwa. payhere nam re customer service wada kare nha voice mail balala ude call kara wisthara ahagaththa. mage site eka woo commerce unge pluggings nam thiyenawa
local orders witharada oya ganne?Payhere Use karanawa..supports hodai....wadiya use wenne na..orders enne social media walin COD