Hoda payment gateway ekak suggest karapallako

Mewayen monawada hoda services ?

  • Payhere

    Votes: 4 66.7%
  • Paypal

    Votes: 1 16.7%
  • LOLC

    Votes: 2 33.3%
  • WebXpay

    Votes: 0 0.0%
  • OnePay

    Votes: 0 0.0%
  • DirectPay

    Votes: 0 0.0%

  • Total voters
    6

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,606
    113
    LOLC iPay මම මුලින් NIC එකට ගත්තා එකේ කිසිම අවුලක් නැහැ Pvt Ltd කළාට පස්සේ මගේ Accountant කියන නිසා BR එකටම එක ඕනේ කියලා මම ගත්තා BR එක දීලා එකක්. උන්ට එක හදලා දෙන්න මාස 4 වගේ ගියා එකේ සල්ලි එන්නේ LOLC corporate Account එකකටනේ එත් bank statement එක එන්නේ මගේ නමින් කොම්පැනි එකේ නමින් නමේ. උන්ට ඕක කිව්වා System එකේ අවුලක් කියලා කිව්වා විතරයි හදලා දුන්නේ නැහැ Hotline එකෙන් Phone Answer කරන්නේ නැහැ සමහර වෙලාවට එපා වෙනවා.

    මම ඊට පස්සේ Genie ගත්තා එකේ E-mail දැම්මත් , Call කලත් Support හම්බෙන්නේ නැහැ අන්තිමයි.

    Payhere ගත්තා කොළ අඩුයි , වැඩේ ඉක්මන් සතියෙන් හම්බුණා හැබැයි terms and conditions වගේ එව්වා තියෙන ඕනේ සයිට් එකේ උන් සයිට් එක බලලා දෙන්නේ මම උඩ කිව්ව දෙකෙන් නම් ඔහේ දෙනවා.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    Lon time no see
    yeah bro, was abroad.

    ela kollo payhere katha karala baluwa mun llana okkama man gwa thiyenawa man site ekath complete karala thiyenne paypal use kara dan eka digata limit wenawa eakai aula. payhere yannada lolce yannada kiyala thamai hithaganna bari. ipay ekata katha karama ada support denna bahalu heta call karannam kiuwa. payhere nam re customer service wada kare nha voice mail balala ude call kara wisthara ahagaththa. mage site eka woo commerce unge pluggings nam thiyenawa
     
    • Like
    Reactions: Solo Rider

    LOLC iPay ගන්න ඔයා එකේ Limite නැහැ , කිසිම Fee එකක් නැහැ හැම Payment එකක් ම පසු දා උදේ 9 -10 අතර එනවා (අනිත් එව්වා ගේ සල්ලි මෙචර ඉක්මනින් එන්නේ නැහැ) හැබැයි LKR Only තමයි වැඩ කරන්නනේ.

    br තිබුනට කමක් නැහැ NIC එකට ගන්න බලන්න. එක ගොඩක්ම ලේසි br එකට ගන්නකොට කොළ ගොඩක් පුරවන්න ඕනේ එහෙම කලත් bank statement එහෙම Personal Name එකට උන් දෙන්නේ. මට bank statement තමයි අවුල් උනේ මම දැන් කරනෙන් වෙන Bank එක්ක Account එකක් Open කරලා LOLC corporate Account එකට එන සල්ලි එකට දාගන්නවා. ඊට පස්සේ එකෙන් bank statement ගන්නවා.
     
    • Like
    Reactions: Solo Rider