Ethernet Physical Address එක (mac Address එක නේද) change කරන්න පුළුවන් උනාට Mobile Broadband adapter Cellular (ඩොන්ගල් එකට) එන Physical Address එක change කරන්න බෑ නේද ෆ්‍රෙන්ඩ්ස්
1- වරහන් ඇතුලේ තියන ටික හරි නේද?
2 - එතකොට අපි user account කීපයකින් ගියොත් websites වලට අපේ Mobile Broadband adapter Cellular කියන එකට එන Physical Address එකෙන් හොයාගන්න පුලුවන්ද same user කියල?
IP address එක නම් change වෙනවනේ කොහොමත් off කරලා on කරාම.