මිහිරයි විජයයි පත්තර

Sen-lu

Well-known member
  • one time they have given away Srilanka 1:50,000 Scaled Map.
    අඩේ මමත් ඔය මැප් එකම එකතු කරගත්ත බං. රට ගිහින් එනකොට ඒක මිසින් වෙලා දැන් මේ කමෙන්ට් එක දැක්කමතමා මතක් උනේ එහෙම එකක් තිබ්බ කියල.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔව් ගොඩක් තිබුනා.මනහර,විදර්ශි,තුලන, මුතුහර, සිව්දෙස, දැනමුතු.
    මමත් මුතුහර කියවල තියනව. පරණ ඒවා හැබැයි. තාමත් මතකයි ජපානෙට දාපු බෝම්බ දෙකේ නම් වරද්දල තිබ්බෙ little boy, fat boy කියල
     
    • Like
    Reactions: War Fighter

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    පරණ ඒවා බලන්න තියෙනවනම් මමත් ආසයි.. තව මුල් කාලේ විජය පරිගණක සඟරා ආයෙත් බලන්න ආසයි. චානුක වත්තේගම මහත්තයා කර්තෘ විදියට හිටපු කාලේ ඒවා.
    මට මතකයි P4 ප්‍රොසෙසර් එක ආපු කාලේ "පරිගණක ලෝකයේ සුසන්තිකා බිහිවෙයි" කියලා ආටිකල් එකක ගියා. :love:
    තව මතක ආටිකල් කීපයක් තියනවා. 2000 ලබද්දි එහෙම දාපු ඒවා. y2k bug එක ගැන එහෙම.
     
    • Like
    Reactions: EKGuest and ITGuy25

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    මල් මාම තාම යනවද දන්නෑ විජය පත්තරේ. ඒ කාලෙ ඔය පත්තරයක් ගන්නව කියන්නෙ මාර ෆීල් එකක්. සමහර විට පරණ පත්තර උන් ළඟවත් නැතුවැති
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    2000-2004 කාලේ විජය පත්තර සෙට් එකම තිබුන... ඒ ටික මන් පෙට්ටියක දාල තිබුනෙ. 2019 වෙනකන් පරිස්සමට තිබුන ගබඩා කාමරේක . අන්තිමට වේයෝ ෂොට් එක දීල බන් පත්තර සෙට් එකටම. ගන්න දෙයක් නෑ. :( online කියවන්න සෙට් උනොත් අප්ඩේට් කරපන් thread එක.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,992
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    f1006224-2.jpg

    f1006224-3.jpg

    http://archives.dinamina.lk/2010/06/22/f1006224-3.jpg
    http://archives.dinamina.lk/2010/06/22/f1006224-2.jpg
    😍😍😍😍
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    මමත් ඉස්සරම ගත්ත සෙට් එකක් තමයි විජය පරිගණක, විජය, මුතුහර, සමුදුර (ලක්බිම එක්ක ආවේ), විදුසර . දැන් වගේ නෙවේ සතියක්, මාසයක් ඉදලා කිවන්න හම්බ වෙනවා කියන්නේ ආතල් ම තමයි. ඒ කාලේ වෙන රටේ ලෝකේ වෙන දේවල් දැනගන්න එච්චරම විධි තිබ්බේ නැනේ. අනිත් ටික තමයි රුපවාහිනියේ ගිය "අන්තර්ජාලය ඔබේ නිවසට". දැන් කාලේ පොඩි උන් හිනා වෙයි වෙබ් සයිට් බැලුවේ ටීවී වලින් කිව්වොත්.

    දැන් ඔව්ව කියෙව්වට ඉස්සර වගේ ආතල් එකක් නැ. ඉන්ටනෙට් එකකත් එක්ක බලනකොට අපිට ටක් ගාලා ඕන දෙයක් හොයාගන්න පුලුවනේ.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මට මතකයි P4 ප්‍රොසෙසර් එක ආපු කාලේ "පරිගණක ලෝකයේ සුසන්තිකා බිහිවෙයි" කියලා ආටිකල් එකක ගියා. :love:
    තව මතක ආටිකල් කීපයක් තියනවා. 2000 ලබද්දි එහෙම දාපු ඒවා. y2k bug එක ගැන එහෙම.

    සමහර ආටිකල් මටත් මතකයි. මහාචාර්ය වී. කේ. සමරනායක එක්ක කරපු ඉන්ටවීව් එකක ආටිකල් එකක් ගියා "පරිගණක විද්‍යා උපාධිදරයන්ටනම් රැකියා ප්‍රශ්නයක් නැහැ" කියලා. Love Bug වයිරස් එක ගැන ගිය ආටිකල් එකේ title එක තිබ්බේ "හද රිදවූ අයි ලවු යූ" කියලා.
     
    • Like
    Reactions: WhyNot1 and ITGuy25

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    සමහර ආටිකල් මටත් මතකයි. මහාචාර්ය වී. කේ. සමරනායක එක්ක කරපු ඉන්ටවීව් එකක ආටිකල් එකක් ගියා "පරිගණක විද්‍යා උපාධිදරයන්ටනම් රැකියා ප්‍රශ්නයක් නැහැ" කියලා. Love Bug වයිරස් එක ගැන ගිය ආටිකල් එකේ title එක තිබ්බේ "හද රිදවූ අයි ලවු යූ" කියලා.
    මටත් මතකයි. මෙච්චර කල් මතක තියෙන්න ඒ ටොපික් කොච්චර කොලිටිද. ඉස්සර පරිගණක සගරාව එනකල් බලාගන ඉන්නේ. ඕකෙන් තමයි මම VB ගොඩක් අල්ල ගත්තේ. ඒ කාලේ ඉන්ටනෙට් නෑනේ.
     
    • Love
    • Like
    Reactions: EKGuest and ITGuy25

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    මටත් මතකයි. මෙච්චර කල් මතක තියෙන්න ඒ ටොපික් කොච්චර කොලිටිද. ඉස්සර පරිගණක සගරාව එනකල් බලාගන ඉන්නේ. ඕකෙන් තමයි මම VB ගොඩක් අල්ල ගත්තේ. ඒ කාලේ ඉන්ටනෙට් නෑනේ.
    මමත් ඕක බලාගෙන VB කලා, ඕකයි එන් . පි විජේරත්න ගේ පොතකුත් තිබ්බා. ඔව්වා නිසා තමයි අද IT කරන්න සෙට් වෙලා තියෙන්නේ
     
    • Like
    Reactions: WhyNot1 and EKGuest

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    896
    997
    93
    මමත් ඉස්සරම ගත්ත සෙට් එකක් තමයි විජය පරිගණක, විජය, මුතුහර, සමුදුර (ලක්බිම එක්ක ආවේ), විදුසර . දැන් වගේ නෙවේ සතියක්, මාසයක් ඉදලා කිවන්න හම්බ වෙනවා කියන්නේ ආතල් ම තමයි. ඒ කාලේ වෙන රටේ ලෝකේ වෙන දේවල් දැනගන්න එච්චරම විධි තිබ්බේ නැනේ. අනිත් ටික තමයි රුපවාහිනියේ ගිය "අන්තර්ජාලය ඔබේ නිවසට". දැන් කාලේ පොඩි උන් හිනා වෙයි වෙබ් සයිට් බැලුවේ ටීවී වලින් කිව්වොත්.

    දැන් ඔව්ව කියෙව්වට ඉස්සර වගේ ආතල් එකක් නැ. ඉන්ටනෙට් එකකත් එක්ක බලනකොට අපිට ටක් ගාලා ඕන දෙයක් හොයාගන්න පුලුවනේ.
    අඩෝ දැන් විදුසර එන්නෙ ම නෑ නේද? මම නම් මේ ලගක් වෙනකම් ගත්තා ඒක. මිහිර විජය නැවැත්තුවා 11 වසරෙන් විතර
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මමත් ඕක බලාගෙන VB කලා, ඕකයි එන් . පි විජේරත්න ගේ පොතකුත් තිබ්බා. ඔව්වා නිසා තමයි අද IT කරන්න සෙට් වෙලා තියෙන්නේ

    මමත් මුලින්ම VB කලේ විජය පරිගණක සඟරාවේ ලිපි පෙල බලාගෙන ඒ ලිපි ලිව්වෙත් එන්. පී. විජේරත්න. ඊට පස්සේ එන්. පී. විජේරත්නගේ "විෂුවල් බේසික් හඳුනාගනිමු" පොත ගත්තා.
     
    • Love
    Reactions: ITGuy25

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මමත් මුලින්ම VB කලේ විජය පරිගණක සඟරාවේ ලිපි පෙල බලාගෙන ඒ ලිපි ලිව්වෙත් එන්. පී. විජේරත්න. ඊට පස්සේ එන්. පී. විජේරත්නගේ "විෂුවල් බේසික් හඳුනාගනිමු" පොත ගත්තා.
    මාත්.
    එන්. පී. විජේරත්න වෙනම මැගසින් එකක් කරා. පරිගණක අත්වැල. ඒකෙන් තමයි මම ජාවා අල්ල ගත්තේ.
     
    • Love
    Reactions: ITGuy25

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    අඩේ මමත් ඔය මැප් එකම එකතු කරගත්ත බං. රට ගිහින් එනකොට ඒක මිසින් වෙලා දැන් මේ කමෙන්ට් එක දැක්කමතමා මතක් උනේ එහෙම එකක් තිබ්බ කියල.

    hari watinwa mchn map eka adatath thibba nam
    podi ekekta hari pennanna thibba.

    ayi wijeya thiya mona paper ekakinwath ehema deyak dunne na.