අඩේ මමත් ඔය මැප් එකම එකතු කරගත්ත බං. රට ගිහින් එනකොට ඒක මිසින් වෙලා දැන් මේ කමෙන්ට් එක දැක්කමතමා මතක් උනේ එහෙම එකක් තිබ්බ කියල.one time they have given away Srilanka 1:50,000 Scaled Map.
අඩේ මමත් ඔය මැප් එකම එකතු කරගත්ත බං. රට ගිහින් එනකොට ඒක මිසින් වෙලා දැන් මේ කමෙන්ට් එක දැක්කමතමා මතක් උනේ එහෙම එකක් තිබ්බ කියල.one time they have given away Srilanka 1:50,000 Scaled Map.
මමත් මුතුහර කියවල තියනව. පරණ ඒවා හැබැයි. තාමත් මතකයි ජපානෙට දාපු බෝම්බ දෙකේ නම් වරද්දල තිබ්බෙ little boy, fat boy කියලඔව් ගොඩක් තිබුනා.මනහර,විදර්ශි,තුලන, මුතුහර, සිව්දෙස, දැනමුතු.
මට මතකයි P4 ප්‍රොසෙසර් එක ආපු කාලේ "පරිගණක ලෝකයේ සුසන්තිකා බිහිවෙයි" කියලා ආටිකල් එකක ගියා.පරණ ඒවා බලන්න තියෙනවනම් මමත් ආසයි.. තව මුල් කාලේ විජය පරිගණක සඟරා ආයෙත් බලන්න ආසයි. චානුක වත්තේගම මහත්තයා කර්තෘ විදියට හිටපු කාලේ ඒවා.

online කියවන්න සෙට් උනොත් අප්ඩේට් කරපන් thread එක.national archives and national library both have but you may need some form of request with reasons. Both are heavily underutilized so expect some resistance from them !Ehema nam online nathi wei.![]()
මට මතකයි P4 ප්‍රොසෙසර් එක ආපු කාලේ "පරිගණක ලෝකයේ සුසන්තිකා බිහිවෙයි" කියලා ආටිකල් එකක ගියා.
තව මතක ආටිකල් කීපයක් තියනවා. 2000 ලබද්දි එහෙම දාපු ඒවා. y2k bug එක ගැන එහෙම.
මටත් මතකයි. මෙච්චර කල් මතක තියෙන්න ඒ ටොපික් කොච්චර කොලිටිද. ඉස්සර පරිගණක සගරාව එනකල් බලාගන ඉන්නේ. ඕකෙන් තමයි මම VB ගොඩක් අල්ල ගත්තේ. ඒ කාලේ ඉන්ටනෙට් නෑනේ.සමහර ආටිකල් මටත් මතකයි. මහාචාර්ය වී. කේ. සමරනායක එක්ක කරපු ඉන්ටවීව් එකක ආටිකල් එකක් ගියා "පරිගණක විද්‍යා උපාධිදරයන්ටනම් රැකියා ප්‍රශ්නයක් නැහැ" කියලා. Love Bug වයිරස් එක ගැන ගිය ආටිකල් එකේ title එක තිබ්බේ "හද රිදවූ අයි ලවු යූ" කියලා.
මමත් ඕක බලාගෙන VB කලා, ඕකයි එන් . පි විජේරත්න ගේ පොතකුත් තිබ්බා. ඔව්වා නිසා තමයි අද IT කරන්න සෙට් වෙලා තියෙන්නේමටත් මතකයි. මෙච්චර කල් මතක තියෙන්න ඒ ටොපික් කොච්චර කොලිටිද. ඉස්සර පරිගණක සගරාව එනකල් බලාගන ඉන්නේ. ඕකෙන් තමයි මම VB ගොඩක් අල්ල ගත්තේ. ඒ කාලේ ඉන්ටනෙට් නෑනේ.
අඩෝ දැන් විදුසර එන්නෙ ම නෑ නේද? මම නම් මේ ලගක් වෙනකම් ගත්තා ඒක. මිහිර විජය නැවැත්තුවා 11 වසරෙන් විතරමමත් ඉස්සරම ගත්ත සෙට් එකක් තමයි විජය පරිගණක, විජය, මුතුහර, සමුදුර (ලක්බිම එක්ක ආවේ), විදුසර . දැන් වගේ නෙවේ සතියක්, මාසයක් ඉදලා කිවන්න හම්බ වෙනවා කියන්නේ ආතල් ම තමයි. ඒ කාලේ වෙන රටේ ලෝකේ වෙන දේවල් දැනගන්න එච්චරම විධි තිබ්බේ නැනේ. අනිත් ටික තමයි රුපවාහිනියේ ගිය "අන්තර්ජාලය ඔබේ නිවසට". දැන් කාලේ පොඩි උන් හිනා වෙයි වෙබ් සයිට් බැලුවේ ටීවී වලින් කිව්වොත්.
දැන් ඔව්ව කියෙව්වට ඉස්සර වගේ ආතල් එකක් නැ. ඉන්ටනෙට් එකකත් එක්ක බලනකොට අපිට ටක් ගාලා ඕන දෙයක් හොයාගන්න පුලුවනේ.
මමත් ඕක බලාගෙන VB කලා, ඕකයි එන් . පි විජේරත්න ගේ පොතකුත් තිබ්බා. ඔව්වා නිසා තමයි අද IT කරන්න සෙට් වෙලා තියෙන්නේ
මාත්.මමත් මුලින්ම VB කලේ විජය පරිගණක සඟරාවේ ලිපි පෙල බලාගෙන ඒ ලිපි ලිව්වෙත් එන්. පී. විජේරත්න. ඊට පස්සේ එන්. පී. විජේරත්නගේ "විෂුවල් බේසික් හඳුනාගනිමු" පොත ගත්තා.
අඩේ මමත් ඔය මැප් එකම එකතු කරගත්ත බං. රට ගිහින් එනකොට ඒක මිසින් වෙලා දැන් මේ කමෙන්ට් එක දැක්කමතමා මතක් උනේ එහෙම එකක් තිබ්බ කියල.