මිහිරයි විජයයි පත්තර

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    පරණ ඒවා බලන්න තියෙනවනම් මමත් ආසයි.. තව මුල් කාලේ විජය පරිගණක සඟරා ආයෙත් බලන්න ආසයි. චානුක වත්තේගම මහත්තයා කර්තෘ විදියට හිටපු කාලේ ඒවා.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    විජය උන්ගෙ ඔන්ලයින් සල්ලි ගෙවන්න ඔනේ
    අනික පරණ ඒවනම් නැතුව ඇති බන්
    අලු ඒවනම් ලන්කාවෙනම් ඉන්නේ ඇස් අමාරුවෙන් ඔන්ලයින් කියවන එක අපරදයක්, උදේ ටීව් වලින් බිස්නස් එක කනවා අපි පීඩීෆ් කියවනවා :confused:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,772
    113
    Homagama
    පරණ මිහිරයි විජයයි පත්තර online කියවන්න පුලුවන් විදියක් තියෙනවද?
    නොල්ටැල්ජික් සින් එක හැර දැනුම ගන්න නම්
    දැන් නම් ඉතින් ඕවා online කියවන එක අපරාදේ. ඔවාත් කවුහරි ඉංග්‍රිසි ආටිකල් සිංහලට හරවපුවා. ඉස්සර තරම් හොද රචකයෝ දැන් නැති නිසා ඉන්න අයගේ හැකියාවත් ප්‍රශ්නගතයි.
    ඔය ගෙවන ගාන කියුරියෝසිටි සයිට් එකට ගෙවලා සබ්ස්ක්‍රිප්ෂන් අරන් yt එකෙ හොද චැනල් ටිකක් බැලුවනම් ඔයිට වඩා 1000% දැනුම ගත්තැකි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,772
    113
    Homagama
    Issara mathakata muthuhara kiyala magazine ekak giya
    ඔව් ගොඩක් තිබුනා.මනහර,විදර්ශි,තුලන, මුතුහර, සිව්දෙස, දැනමුතු.
    නෙට් තිබ්බේ නැති කාලේ ඕවා තමා කැවේ. කැවේ කියන්නෙ කැමට දෙන සල්ලි වලින් ගතතේ. 80 කාලේරුපියල් 5ක් වගේ උනා මුතුහර. ඒ කාලේ හැටියට ලොකු ගානක්. 90 වෙද්දි 12.5 උනා. චන්ද්‍රිකා ආපු ගමන් 20-25 උනා. වලිත් ගියා ඔක ගනන් වැඩි වුනා කියලා පත්තර කඩවල.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    බෝතල් / පත්තර කාරයෝන්ගෙන් තමා ගන්න වෙන්නේ. @Kalegana මෙන්න මෙයා ළඟ පරණ පත්තර ඇති. :cool:
    මගේ ගාව නැ බන්..

    කියුරියෝසිටි සයිට් එකට ගෙවලා සබ්ස්ක්‍රිප්ෂන්
    මේක ගත්තද උඹ. මමත් කාලයක් පාවිච්චි කරා.. පට්ට documentary තියෙන්නේ. තව අවරුද්දකින් විතර ආපහු sub කරන්න ඕන අලුත් ඒවා එකතු උනාම ගොඩක්.
    ------ Post added on Jul 3, 2023 at 6:59 PM
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    i had Wijeya News Paper From 1998 to 2004
    Close to 400 Papers.

    most of the time my hobby is reading those.
    one time they have given away Srilanka 1:50,000 Scaled Map.

    Unfortunately one of father's friend borrowed the Map Pieces and said he will assemble and return it. but he do not. So That Map is lost.
    its total height would be 9-11 Feets. I remember those times wijeya sells like hot cakes.

    Then we switched homes. i have given my paper collection to Little sister. later foolish girl destroyed the paper collection by cut down its articles and paste it to random books. many times i advise and beat her to not to do that. but that dummy do that in anyway.
    :( :( :(
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    895
    996
    93

    huththo kola kali godakata uba nangita gahuwada
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    huththo kola kali godakata uba nangita gahuwada

    that's my childhood memories man
    you may don't understand.
    my father brought each one of them for every week even he had no money to take a bus.
    every week on Tuesday i come home after school and wait till dad gets backs with the Wijeya paper.
    Dad knows that.

    Stupid millennials don't understand the sentiment value of things.

    before computers it was my life.