ජ්‍යාත්තන්තරය ඉදිරියේ රටට ගෞරවයක් දී ඇතා රට පැටවූ විහාර මහා දෙවිවරු

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    ඔප්පු කරපිය ගණය කුලුගෙඩි වලින් ගැහුවා කියලා.එහෙම කියපු ලංකාවේ එක දොස්තර කෙනෙක්?
    මැටි හරකො, ඇත්තුන්ට බෙහෙත් කරන්නෙ පශු වෛද්‍යවරු, දොස්තරල නෙමෙයි.

    අනික ලංකාවෙ එකෙක් ගාවට ගෙනිච්ච නම්, ජරාව කෑවට පස්සෙ, ඌ අගේට ඔප්පුකරයි, ඇතා ඌටම කුලුගෙඩියෙන් ගහගෙන කියල
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    මුන් කල වැඩේ හරි උනාට රටට කෙලෙව්ව එක වැරදියි.
    මුන්ට දෙමල්ලුන්ගෙ festival එක. දෙහිවල zoo එක. හම්බන්තොට park එක පේන්නෙ නැති එකයි අවුල.

    දෙමල්ලුන්ගෙ festival monada seen eka??
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    පුලුවන් නම් ඉන්න අනික් උන් ටිකත් රට රටවලට යැව්වනම් උන් ජීවත් වෙයි. අපේ හිගන හැතිකරේට සතෙක් ගහක් කොලක් ගැන ආසවක් නෑ දේශපාලුවන්ගේ වල්ල ලෙවකනව ඇරෙන්න 365ස් දවසම. එදාවේල ටුවරස් අනාත සිංහලු
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ජ්‍යාත්තන්තරය ඉදිරියේ රටට ගෞරවයක් දී ඇතා රට පැටවූ විහාර මහා දෙවිවරු :love:

    View attachment 209196

    මුතුරාජා සිටි කන්දෙ විහාරයට රන් දියර කිලෝ 2.8ක් දෙන්න පොරොන්දු වුනා..- තායි කණ්ඩායමේ කාන්ජනා ශිල්පා
    මුතුරාජා බැලීමට අලුත්ගම කන්දේ විහාරයට ගිය අවස්ථාවේ එහි නායක ස්වාමීන් වහන්සේට බුදු පිළිමයක් තෑගි ලෙස ලබාදීමට සූදානම් වුවත් එය ප්‍රතික්ෂේප කරන ලද බව එම හස්ථියා ආපසු ගෙන යාමට පැමිණි කණ්ඩායමේ කාන්ජනා ශිල්පා තායි පී.බී.එස්. පුවත් සේවයට පවසා ඇත.

    විහාරස්ථානයේ ඇති පිළිමයක රන් ආලේප කිරීමට අවශ්‍යව ඇති නමුත් ශ්‍රී ලංකාවේ රන් ද්‍රාවණ නොමැති නිසා පිළිමයෙහි රන් ආලේප කිරීමට නොහැකිව සිටින බවත් උන් වහන්සේ පවසා තිබේ.

    ඒ හේතුවෙන් තායිලන්තයෙන් දියර රන් කිලෝ ග්‍රෑම් 2.8ක් ලබාදීමට තමන් පොරොන්දු වී යැයිද ඇය පුවත් සේවයට පවසා ඇත.

    පුහුල් හොරා කරෙන් දැනේ. ඔය මූනේ තවත් දැලි ගාලා තියේන්නේ කැරි ලොල් තට්ටයා. වේස ඝණයොන්ට පුදුම තන්නහවක් තියෙන්නේ.
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    ඇත්ත කියපන් ගණයොන්ගේ ලොලිපොප් උරන කොලුකාරයෙක් නේද උබ 😂 බලපිය ඒ සතාට අලුත්ගම පන්සලේ ගණයා දීලා තියන වදේ.. මේ මිනිස්සු කියන්නේ බොරු නම් ඒ ඇතාව කෝටි ගානක් වියදම් කරල අරන් යයිද😂😂😂

    ඔය යට photo එකේ තියෙන්නේ කටු දම්වැල්.. මූ අවුරුදු ගානක් බැදල තිබ්බේ ඔහොම..
    Screenshot_20230705-081519.jpg
    FB_IMG_1688530456095.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,203
    1
    58,577
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රටට කෙලෙව්ව එක වැරදියි.
    මොකක්ද මේ කියන්නෙ? මයිනගේ පවුල රටට කෙලවපු එක ගැනද නැත්නම් ඊට වඩා දරුණු එකක්ද?

    මුතුරාජා සිටි කන්දෙ විහාරයට රන් දියර කිලෝ 2.8ක් දෙන්න පොරොන්දු වුනා..- තායි කණ්ඩායමේ කාන්ජනා ශිල්පා
    මුතුරාජා බැලීමට අලුත්ගම කන්දේ විහාරයට ගිය අවස්ථාවේ එහි නායක ස්වාමීන් වහන්සේට බුදු පිළිමයක් තෑගි ලෙස ලබාදීමට සූදානම් වුවත් එය ප්‍රතික්ෂේප කරන ලද බව එම හස්ථියා ආපසු ගෙන යාමට පැමිණි කණ්ඩායමේ කාන්ජනා ශිල්පා තායි පී.බී.එස්. පුවත් සේවයට පවසා ඇත.

    විහාරස්ථානයේ ඇති පිළිමයක රන් ආලේප කිරීමට අවශ්‍යව ඇති නමුත් ශ්‍රී ලංකාවේ රන් ද්‍රාවණ නොමැති නිසා පිළිමයෙහි රන් ආලේප කිරීමට නොහැකිව සිටින බවත් උන් වහන්සේ පවසා තිබේ.

    ඒ හේතුවෙන් තායිලන්තයෙන් දියර රන් කිලෝ ග්‍රෑම් 2.8ක් ලබාදීමට තමන් පොරොන්දු වී යැයිද ඇය පුවත් සේවයට පවසා ඇත.

    පුහුල් හොරා කරෙන් දැනේ. ඔය මූනේ තවත් දැලි ගාලා තියේන්නේ කැරි ලොල් තට්ටයා. වේස ඝණයොන්ට පුදුම තන්නහවක් තියෙන්නේ.
    දැන් මේක දැකල අනෙක් තට්ටයොත් ඔය සෙල්ලම පටන් ගනී
    ------ Post added on Jul 5, 2023 at 9:58 AM
     
    • Like
    Reactions: Cypress

    shenat

    Well-known member
  • May 13, 2007
    58,816
    87,275
    113
    ආශ්චර්යමත් රටක
    බලපන් ඉතිං ඒකෙත් හැටි.

    වැරැද්ද කරපු තට්ටයා නිදැල්ලේ. සතාව බේරගත්ත එකා බැනුම් අහනව

    That’s Sri Lankan style 😍😍😍
    (ෆ්ලෑෂ්බෑක් ස්ටායිල් කියනව වගේ කියන්න)
     
    • Haha
    Reactions: topkollek

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ලංකාවෙම ඉන්න අලි ඇත්තු කොටි දිවියො ඔක්කොම පිටරට යවනවනම් මම බොහොම සතුටුයි. මතකනෙ කලු දිවියට වෙච්චි දේ.
     
    • Like
    Reactions: AlphaVille

    shenat

    Well-known member
  • May 13, 2007
    58,816
    87,275
    113
    ආශ්චර්යමත් රටක
    මුතුරාජා සිටි කන්දෙ විහාරයට රන් දියර කිලෝ 2.8ක් දෙන්න පොරොන්දු වුනා..- තායි කණ්ඩායමේ කාන්ජනා ශිල්පා
    මුතුරාජා බැලීමට අලුත්ගම කන්දේ විහාරයට ගිය අවස්ථාවේ එහි නායක ස්වාමීන් වහන්සේට බුදු පිළිමයක් තෑගි ලෙස ලබාදීමට සූදානම් වුවත් එය ප්‍රතික්ෂේප කරන ලද බව එම හස්ථියා ආපසු ගෙන යාමට පැමිණි කණ්ඩායමේ කාන්ජනා ශිල්පා තායි පී.බී.එස්. පුවත් සේවයට පවසා ඇත.

    විහාරස්ථානයේ ඇති පිළිමයක රන් ආලේප කිරීමට අවශ්‍යව ඇති නමුත් ශ්‍රී ලංකාවේ රන් ද්‍රාවණ නොමැති නිසා පිළිමයෙහි රන් ආලේප කිරීමට නොහැකිව සිටින බවත් උන් වහන්සේ පවසා තිබේ.

    ඒ හේතුවෙන් තායිලන්තයෙන් දියර රන් කිලෝ ග්‍රෑම් 2.8ක් ලබාදීමට තමන් පොරොන්දු වී යැයිද ඇය පුවත් සේවයට පවසා ඇත.

    පුහුල් හොරා කරෙන් දැනේ. ඔය මූනේ තවත් දැලි ගාලා තියේන්නේ කැරි ලොල් තට්ටයා. වේස ඝණයොන්ට පුදුම තන්නහවක් තියෙන්නේ.

    මේ කාන්ජනා වේසි හාමුදුරුවන්ගෙන් පිළිමයක් ඕනද ඇහුවෙ නැත්තං හාමුදුරුවො ඕක ඉල්ලන්නෙ නෑනෙ. කාංජනා වේසිගෙ තමයි වරද. ඔව්. 😡😡
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,996
    113
    එකමත් එක රටක
    මම නම් කියන්නේ අලියා මෝඩයා.
    කුළුගෙඩි පාරක් දෙකක් ගැහුවට ඔය තඩි ඇගට මුකුත් වෙන්නේ නෑ .
    ඒ වගේද මේ තිරිසන් ආත්මෙන් මිදෙන්න පින් ටිකක් කරගන්න තිබ්බ ලංකාවේ හිටියනම් පෙරහැරක ගිහින්.
    මෝඩ අලියා දැන් තායිලන්තේ ඇතින්නියන්ගේ පුකවල් පලල අකුසල් කරගෙන සසර දුක් විදිනවා.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,574
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මොකක්ද මේ කියන්නෙ? මයිනගේ පවුල රටට කෙලවපු එක ගැනද නැත්නම් ඊට වඩා දරුණු එකක්ද?
    එහෙනම් ඉතිං අපිත් බැංකුවක් කඩමු අවුලක් නෑනේ. මයින ගසා කාපුව තරම් අපිට එක බැංකුවකින් ගන්න බෑනෙ.
    අපි රට හදමුතේ...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,203
    1
    58,577
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙනම් ඉතිං අපිත් බැංකුවක් කඩමු අවුලක් නෑනේ. මයින ගසා කාපුව තරම් අපිට එක බැංකුවකින් ගන්න බෑනෙ.
    අපි රට හදමුතේ...
    රටේ මිනිස්සු වරදක් වරදක් විදිහට දැකල ඊට විරුද්ධව කතාකරන එක ලෝකය දකින්නෙ හොඳ දෙයක් විදිහට. පුජ්‍ය පක්ෂය කරපු නිසා වරද නොදැක්ක වගේ ඉන්න සමාජයක් ලෝකය ඉදිරියේ නින්දා විඳිනවා.
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    ගන මාමට හරියට හදාගන්න තේරුනෙ නැතුවට කමක් නෑ, විඳව විඳව හරි මෙහෙ තියන්නද යකෝ කියන්නෙ..
     
    • Like
    Reactions: Cypress

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,516
    47,699
    113
    බලපන් ඉතිං ඒකෙත් හැටි.

    වැරැද්ද කරපු තට්ටයා නිදැල්ලේ. සතාව බේරගත්ත එකා බැනුම් අහනව
    ලංකාවේ එහෙමනේ..

    කැළණි නයින්ට මම අහුවුනාද නැද්ද කියන එක උඹ දන්නේ නැතිවුනාට මේකේ ගොඩක් උන් දන්නවා.
    දන් කුලුගෙඩි වලින් ගැහුවා කියන එක ඔප්පු කරපන් කිව්වහම උඹට කියන්ඩ වචන නෑ.
    මම කියන්නේ රටට කරපු අපකීර්තිය.
    ගිහින් බලපිය නිවුස් ලෝකෙ වටේ.
    සල්ගාදුලා සුද්ද කරන්ඩ මම යන්නේ නෑ.මේ දවස් වල හාමුදුරුවන්ට විරුද්ධ රැල්ලෙන් හුඟක් දේවල් කවර්වෙලා තියෙන්නේ.
    තායිලන්ඩ් ගිහින් තමා දැන් ඔප්පු කරන්න වෙන්නේ.. :lol:
    ------ Post added on Jul 5, 2023 at 11:03 AM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,574
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    රටේ මිනිස්සු වරදක් වරදක් විදිහට දැකල ඊට විරුද්ධව කතාකරන එක ලෝකය දකින්නෙ හොඳ දෙයක් විදිහට. පුජ්‍ය පක්ෂය කරපු නිසා වරද නොදැක්ක වගේ ඉන්න සමාජයක් ලෝකය ඉදිරියේ නින්දා විඳිනවා.
    ඔය කළ වැඩෙන් රට ගැන හොඳ ප්‍රතිරූපයක් නෙමේ දැක්කෙ. ආණ්ඩුවෙන් සුලු පිරිසකට ඔහොම කලා නම් හොඳ දෙයක් විඩියට දකී. සුලු පිරිසක් ඔහොම කලාම රට ගැන හොඳ ප්‍රතිරූපයක් දකින්නෙ නෑ. රටේම failure එක දකින්නෙ. අඩුම ඔය සතාට බෙහෙත් කරන්නවත් ආණ්ඩුවෙ දක්ෂතාවයක් නෑ කියල දකින්නෙ. news බලහන් පොඩ්ඩක්. ලංකාව ඇතුලින්ම ඕකට උත්තරයක් හොයන්නෙ නැතිව පිටරටින් එන fund ටික ගන්න ලෝකය ඉදිරියෙ නටනව. නීතිය බල්ලට ගිහින්නේ.
    #මයිනකලානම්ඇයිඅපිටබැරි :lol: