මේ අත්භූත සතා මොකාද?

nastaya

Well-known member
  • Jan 8, 2023
    606
    1,216
    93
    Gampaha
    මටත් වලස් පැටියෙක් වගේ පේන්නෙ. හැබැයි වනජීවි එකෙන් කියන්නෙ ඒකෙක් නෙමේලු.




    වෙන FB පෝස්ට් එකක දැක්ක මොකෙක්ද "කොරල බබ්බු" කියල එකෙක්ලු. ඊයෙයි ඇහුවෙ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,181
    101,992
    113
    ඩස්බින් පෙරලන් කාල තඩි වෙච්ච උගුඩුවෙක්, උරුලෑවෙක් වගෙ.

    මොරටුවෙ ඉන්න පොන්නයොද බන් මූට බය වෙන්න.
    @Walter White ඒ උබත් ඔය හරියෙ නේද 🤭
    ඒ පිටින් දාලා @Walter White ට මඩක් ගැහුවා නේද? ක්මන් නෑ බලු සංගමේ නේ 🫢🫢
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,029
    126,356
    113
    දෙහිවල
    ඩස්බින් පෙරලන් කාල තඩි වෙච්ච උගුඩුවෙක්, උරුලෑවෙක් වගෙ.

    මොරටුවෙ ඉන්න පොන්නයොද බන් මූට බය වෙන්න.
    @Walter White ඒ උබත් ඔය හරියෙ නේද 🤭

    අපි දෙහිවල පොන්සියේ. මැප් එකක් අරන් බලපන් දෙහිවල කොහෙද? මොරටුව දෙහිවල කොහෙද කියලා ? :eek:
    ඒ පිටින් දාලා @Walter White ට මඩක් ගැහුවා නේද? ක්මන් නෑ බලු සංගමේ නේ 🫢🫢
    අවුරුදු කබේ දුක තමයි හෙළයෝ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,102
    153,372
    113
    චුපකබ්රා :yes:

    CRITTER_680X382.jpg


    Chupacabra_%28artist%27s_rendition%29.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,772
    73,037
    113
    මාලඹේ
    නැට්ට කැඩුන උරුලවෙක් බං
    බල්ලෝ අල්ලා නැට්ට ගහලා යන්න ඇති මුගේ ඇති අත්භූත කමක් නැහැ
     
    • Wow
    • Like
    Reactions: RottenCOLT and NRTG