මටත් වලස් පැටියෙක් වගේ පේන්නෙ. හැබැයි වනජීවි එකෙන් කියන්නෙ ඒකෙක් නෙමේලු.
වෙන FB පෝස්ට් එකක දැක්ක මොකෙක්ද "කොරල බබ්බු" කියල එකෙක්ලු. ඊයෙයි ඇහුවෙ
වෙන FB පෝස්ට් එකක දැක්ක මොකෙක්ද "කොරල බබ්බු" කියල එකෙක්ලු. ඊයෙයි ඇහුවෙ
Natta nathi kala wadda..bump
ekane bn munta news nadda mandaRunning out of topics?
ඒ පිටින් දාලා @Walter White ට මඩක් ගැහුවා නේද? ක්මන් නෑ බලු සංගමේ නේ 🫢🫢ඩස්බින් පෙරලන් කාල තඩි වෙච්ච උගුඩුවෙක්, උරුලෑවෙක් වගෙ.
මොරටුවෙ ඉන්න පොන්නයොද බන් මූට බය වෙන්න.
@Walter White ඒ උබත් ඔය හරියෙ නේද![]()
ඩස්බින් පෙරලන් කාල තඩි වෙච්ච උගුඩුවෙක්, උරුලෑවෙක් වගෙ.
මොරටුවෙ ඉන්න පොන්නයොද බන් මූට බය වෙන්න.
@Walter White ඒ උබත් ඔය හරියෙ නේද![]()

අවුරුදු කබේ දුක තමයි හෙළයෝඒ පිටින් දාලා @Walter White ට මඩක් ගැහුවා නේද? ක්මන් නෑ බලු සංගමේ නේ 🫢🫢




sudu mahatturunge ufo wagema tamaiඔය වගේ උන් අහුවෙන්නෙම මහ ජරා කැමරා වලට.![]()