හැමදාම උදේට ඇවිදින ජොගින් යන අය

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,147
    12,054
    113
    හැමදාම උදේට ඇවිදින ජොගින් යන අය කවුද? එක්ස්පිරියන්ස් ෂෙයා කරමුද?
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,425
    3,801
    113
    out of fucked up land
    man hamadama 6km+ wage awidinawa. ude nagitta gaman eka parai tikak dawal wela ekaparai.
    weekend eke 15km+ walk ekak danawa eka dawasaka. posture eka sahenna improve una. badath tikak adu una

    me mase stats & ada ude giya walk eka

    ss1.png
    ss2.png
     
    Last edited:

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    හැමදාම උදේට ඇවිදින ජොගින් යන අය කවුද? එක්ස්පිරියන්ස් ෂෙයා කරමුද?
    හැම දම ඇවිදිනවා min 10,000 steps fast walking. daily average 15,000 steps, හොද ගතියක් දැනෙනවා. stretch exercise .
     

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    මම නම් සාමානයෙන් රෑ 8.30 - 10.30 අතර වගේ තමයි ජොගින් යන්නේ.. සාමානයෙන් maximum 10 km වගේ යන්න පුළුවන් ලොකු මහන්සියක් දැනෙන්නේ නැතුව.. වෙනදට හිටපු ගමන් පපුව රිදෙන්න ගන්නවා doctor ට පෙන්නුවත් ලෙඩක් නෑ කියනවා, ජොගින් යන්න පටන ගත්තම ඒවා නැතිවෙලා ගියා

    WhatsApp Image 2023-07-08 at 10.31.10 PM.jpeg
     
    • Like
    Reactions: 2osama

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,954
    1
    60,999
    113
    Mother Earth
    මම ඉස්සර මගේ බයික් එක පැද්දා. lowest gear එක දාන් කිලෝමීටර් 3ක් විතර පදිනවා.
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,425
    3,801
    113
    out of fucked up land
    Jogging gihin awith idiappa 30 adala ariya. Agatath fit hithatath fit
    exercise karala wadak na kama hariyata kanne nathuwa. anika exercise karala iwara wela protein wadi ewwa kapan

    Tracking devide eka mokakda google fit ekata use karana? Phone ekamada?
    ow phone ekenma thama google fit eke tracking wenne
    ------ Post added on Jul 8, 2023 at 8:11 PM
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    exercise karala wadak na kama hariyata kanne nathuwa. anika exercise karala iwara wela protein wadi ewwa kapan


    ow phone ekenma thama google fit eke tracking wenne
    ------ Post added on Jul 8, 2023 at 8:11 PM
    danissata hodada ohoma awidina eka impact ekata