අඩො බැන්දපු උන් ටික කියපල්ලා උඹලගේ ගෑනු කරපු ගොන් වැඩ ටිකක්. මේක මට මතක් උනේ අද උදේ කරල තිබ්බ එකක් දැකල
මම අපේ පොඩි එකාට මේ Bluey Toy සෙට් එක අරන් දුන්නා.
Amazon product ASIN B0C5426LH7
උන්ට උන්ගෙ අත පය එහෙ මෙහෙ කරන්න පුලුවන්. කොහොම හරි ඒකෙන් දෙකක් කඩාගෙන (නිකන්ම ගැලවෙනවා). ඉතින් මම කිව්වා මට සුපර් ග්ලූ එකක් ගෙනල්ලා දෙන්න, මම හදල දෙන්නම් කියල. දැන් ඕක කැඩිලා සති 2ක් 3ක් වෙනවා. මටත් ඉතින් අමතක වෙනවා. වයිෆ්වුත් මතක් කරනවා, මගේ හැම දාම එකම උත්තරේ "කරල දෙන්නම්, පොඩ්ඩ්ක් ඉන්න"
අද උදේ නැගිටල බැලුවම වයිෆ් තනියම අලවලා. ආතල් එක තමා අලවලා තියෙන විදියට උන්ට දැන් උන්ගෙ අත පය හොලවන්න බෑ. මුකුත් කියන්නත් බෑනේ බන්.