sahathika aththa.yako ehema kiwwama kiyanne "kisi appreciation ekak nane mama karanawa ewa" kiyala![]()
mama itin udey paandara owa ona ne kiyala shape ekey gihin oken tawa ekak order karanwa kiyala hitha gaththa![]()

මේකට වෙලා අනුරාධරා ටියුං කර කර හිටපු වෙලාවෙ හත් පාරක් අලවල දෙන්න තිබ්බ නේ
එයා හිටියනම් අනික් අයට මුකුත් දන්න ඉඩක් ඉතුරු වෙන්නෙ නෑ...වෙලාවට අපේ එක්කෙනා මේකෙ නැත්තෙ..![]()

අඩො බැන්දපු උන් ටික කියපල්ලා උඹලගේ ගෑනු කරපු ගොන් වැඩ ටිකක්. මේක මට මතක් උනේ අද උදේ කරල තිබ්බ එකක් දැකල
මම අපේ පොඩි එකාට මේ Bluey Toy සෙට් එක අරන් දුන්නා.
Amazon product ASIN B0C5426LH7
උන්ට උන්ගෙ අත පය එහෙ මෙහෙ කරන්න පුලුවන්. කොහොම හරි ඒකෙන් දෙකක් කඩාගෙන (නිකන්ම ගැලවෙනවා). ඉතින් මම කිව්වා මට සුපර් ග්ලූ එකක් ගෙනල්ලා දෙන්න, මම හදල දෙන්නම් කියල. දැන් ඕක කැඩිලා සති 2ක් 3ක් වෙනවා. මටත් ඉතින් අමතක වෙනවා. වයිෆ්වුත් මතක් කරනවා, මගේ හැම දාම එකම උත්තරේ "කරල දෙන්නම්, පොඩ්ඩ්ක් ඉන්න"
අද උදේ නැගිටල බැලුවම වයිෆ් තනියම අලවලා. ආතල් එක තමා අලවලා තියෙන විදියට උන්ට දැන් උන්ගෙ අත පය හොලවන්න බෑ. මුකුත් කියන්නත් බෑනේ බන්.![]()
Ado hingana wada nam karnane ne machan. Oka damme umbalata idea ekak gannaඋබ ශේප් එකේ affiliate link එක ශෙයා කර නේද
මම නම් ගෑණිත් එක්ක ගමනක් යනකොට උන්දැට ඩ්රයිව් කරන්න දීල ඉන්නව.නැත්නම් මම ඩ්‍රයිව් කරනකොට උන්දැ පැත්තෙන් ඉඳන් කටින් ඩ්‍රයිව් කරනව. ඊට වඩා හොඳයි යන අපායක ඕන විදියට පල කියල වාහනේ ඩ්රයිව් කරන්න දෙන එක.ගෑනුද? කතා කරලා වැඩක් නැ බං. මුන් දවස ගානේ වයසට යන්න යන්න තව තව බබා වෙනවා.
උබලැ ලයිසනුත් තියන ගෑනුන්ට වාහනේ දුන්නාම අහන්නැද්ද ක්ලච් එක මොන පැත්තේද ඇස්ලේටරේ මොන පැත්තේද කියලා. අද උදෙත් මේ සිරාවට අහලා මලක් පැන්නුවා.
අපේ පැත්තෙ මගේ කියන එකට තමයි අපේ කියන්නෙත්..Ape ekkena kiwwe? Podu ekkenek da inne kipa denekta
එයා හිටියනම් අනික් අයට මුකුත් දන්න ඉඩක් ඉතුරු වෙන්නෙ නෑ...![]()
Etakota gamanak yanna puluwanda ban? Paya gaanak yanawane bala bala yanakota. pagapan kiyannath be kohe gihin aneeda kiyanna baneමම නම් ගෑණිත් එක්ක ගමනක් යනකොට උන්දැට ඩ්රයිව් කරන්න දීල ඉන්නව.නැත්නම් මම ඩ්‍රයිව් කරනකොට උන්දැ පැත්තෙන් ඉඳන් කටින් ඩ්‍රයිව් කරනව. ඊට වඩා හොඳයි යන අපායක ඕන විදියට පල කියල වාහනේ ඩ්රයිව් කරන්න දෙන එක.
Anganda deepan.. mage wifeta driving purudu karana kale, nada gedaraka gihin Vahane eliyata danda one angle ekakata, eka parak reverse karala. Nattam issaraha thappe wadinawa.Etakota gamanak yanna puluwanda ban? Paya gaanak yanawane bala bala yanakota. pagapan kiyannath be kohe gihin aneeda kiyanna bane![]()
![]()
ithin ubatama nemeda padu?Matath mala panala ehenam aragena pennapanko kiyala dunna..pora "mehema thamai ganne" kiyala allapu thappeth huragena, vahane light ekath kelogena, bumper ekath huragena aragatta
Anganda deepan.. mage wifeta driving purudu karana kale, nada gedaraka gihin Vahane eliyata danda one angle ekakata, eka parak reverse karala. Nattam issaraha thappe wadinawa.
Mama ehema ganda hadaddi, meki paththakata wela kiyonawa " ochchara dagalanda oneda, ekapatama araganda pulywanne" gaga... Vehicle eke turning circle eka gana melo idea ekak na..
Matath mala panala ehenam aragena pennapanko kiyala dunna..pora "mehema thamai ganne" kiyala allapu thappeth huragena, vahane light ekath kelogena, bumper ekath huragena aragatta![]()

ඒ වගේද බන් උන්ගේ කට විතරයි වැඩ නෑ කියලා යථාවබෝධ වෙන්ඩ දීලා ලබන තෘප්තියithin ubatama nemeda padu?
hadanna yanna welawa>
ඔය මල්පෝච්චියක් දෙකක් යට කරාට ඩ්රයිව්න් ලොකුම අවුලක් නෑ ඉතිංEtakota gamanak yanna puluwanda ban? Paya gaanak yanawane bala bala yanakota. pagapan kiyannath be kohe gihin aneeda kiyanna bane![]()
![]()
Mama presto wage site ekak use karan genanne. Amazon US wala indan US walata ship karala, itapase US walin meheta fedex karanwa. E wage wena site hitan tiyenawaamazon badu enawada bun lankawata