ඒක තමා නියම සිංහල කම. ලැට් වලට වැටුන මිනිහා එකෙන් ගොඩ ආවම ආයෙත් ලැට් වලට පනින්නේ නෑනේ ඕන කමින්.ඕකා ඉස්සර කොම්පියුටර විකිණුවා, මැණික් ගල් විකුණිවා, ටියුෂන් වලට කුලියට දෙන්න ක්ලාස් එකක් හැදුවා කිය කිය මේකේ මොටිවේෂන් අප්පච්චි වගේ නේ හිටියේ...
ඇයි දැන් මූට එළකිරි එපා වෙලා ද?
එම්ල්ගේ කොට්ට බබා දුන්නානම් හරි පොරට
