dilshan මිට්ටා කිරියට බනිනවා සිංහලු

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,994
    10,161
    113
    ඕකා ඉස්සර කොම්පියුටර විකිණුවා, මැණික් ගල් විකුණිවා, ටියුෂන් වලට කුලියට දෙන්න ක්ලාස් එකක් හැදුවා කිය කිය මේකේ මොටිවේෂන් අප්පච්චි වගේ නේ හිටියේ...
    ඇයි දැන් මූට එළකිරි එපා වෙලා ද?
    ඒක තමා නියම සිංහල කම. ලැට් වලට වැටුන මිනිහා එකෙන් ගොඩ ආවම ආයෙත් ලැට් වලට පනින්නේ නෑනේ ඕන කමින්.
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,290
    4,088
    113
    ඩිලාගෙ මල්ලිට පිස්සු හරි මොන්ගල් හරි කේස් එකක් තියෙන්වද බං ,
    මට එකෙක් කිව්වා ,ඌ හෙන නයිත් අරිනවා ශුවර් නෑ කතාව :angry:
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    I'm back mage kalu puthe...mokada meka hype wela eka parata :lol:
    උබ මේක දාලා තියෙන්නේ ජනවාරි වල අද වෙනකම් තුන් දෙනයි නූලට රිප්ලෙයි කරලා තිබ්බේ ඩිල්ශාන්ගේ අපල දවසක් වගේ අද :eek: එම්ල්ගේ කොට්ට බබා දුන්නානම් හරි පොරට
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඩිලාගෙ මල්ලිට පිස්සු හරි මොන්ගල් හරි කේස් එකක් තියෙන්වද බං ,
    මට එකෙක් කිව්වා ,ඌ හෙන නයිත් අරිනවා ශුවර් නෑ කතාව :angry:
    ඔව් ඔව්, ඕවා මෙතන කියන්න එපා ඉතින්. පවු අසරනයෙක්
     
    • Like
    Reactions: elakiriaddict

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    අපෝ තාත්තගේ සල්ලි වලින් රඟන කැරියා නේද ? හෙට පිලොසොපි ඩයල් එක වගේ ඉන්නේ. දන්නා හුත්තක් නැ හැබැයි
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,037
    14,420
    113
    වැලිවේරිය
    කිරියේ ඔඩියන්ස් එකට කන්ටෙන්ට් එකක් දාලා බැනුම් ඇහුවෙ නෑ කියන්නේ වලේ නාට්ටිය පෙන්නලා හූවක් කැවේ නැත්තං චාටර් වගේ සීන් එකක්.
    ඝෝශා සෙට් එකට හූ කිව්වා මතකද? හිල්ඩා එකේ කෙල්ලෝ බ්ත්තරත් ගැහුවා😆
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඔද තෙද ඇති
    තෙද බල ඇති
    රජ තෙද ඇති
    දිල්ශානයානෙනි ,දිල්ල්ල්ල් ශානයානෙනි 😁😁😁😁😁😁
    ඔය අටමගලේ මතක් කරන්න එපා ඔයි :lol:
    ෆේස්බුක් එකේ එපා වෙලා මේකට අවාම මේකෙත් ඒ හුචක්කුවම යනවා
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,854
    2,766
    113
    Screenshot 2023-07-11 at 20.34.17.png


    @DragonD ඇයි බං උබ මෙහෙම අන්දන්නේ මිනිස්සුන්ව Fox , USA today වගේ ඒවගේ ලොගෝ දාලා. උබ නිකන් ඒවගේ feature වෙලා තියෙනවා වගේ. ලින්ක් ක්ලික් කලාම වැඩ නැනේ බ්‍රෝ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,983
    28,896
    113
    View attachment 209808

    @DragonD ඇයි බං උබ මෙහෙම අන්දන්නේ මිනිස්සුන්ව Fox , USA today වගේ ඒවගේ ලොගෝ දාලා. උබ නිකන් ඒවගේ feature වෙලා තියෙනවා වගේ. ලින්ක් ක්ලික් කලාම වැඩ නැනේ බ්‍රෝ.
    Hapooo deyyane….
    Elakiri awa kiyanne badu paket
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    dilshan o'level ෆේල් da ? yako
    මෝඩ කලුවෙක් බන් o'level ෆේල් කියන්නේ තව මොන කතාද බන් තාත්තා ගේ සල්ලි වලින් රගනවා පොන්නය ..මුගේ ගල් කොල්ල බලපන්කො හොදට ගැලපෙනවා ..මලින්දය නම් අවූලක් නැ ..රුච්ර හෝදයි හිනා වෙන්නේ නැත්නම්