මගේ කොලෙස්ටරෝල් 200 කිට්ටු වෙලා. Triglycerides & LDL වැඩියි. දවසට වේල් දෙකක් හැමදාම/ගොඩක් වෙලාවට බත් කාලා එපා වෙලත් ඉන්නේ. ඉතින් අද ඉඳන් කඩල කන්න පටන් ගත්තා. බත් කෑවම වගේ නිදිමත ඇඟට අපහසුවක් දැනෙන්නෙත් නෑ. කඩල කෑවම කොලා අඩු වෙනවා කියලා ගොඩක් ලිපි වල තියෙනවා දැක්කා. අනික කඩල කොහොමත් ගුණ කෑමක්නේ. බලමුකෝ මාසයක් විතර කාලා කොහොමද ප්‍රතිපල කියලා.
රෑට ධාන්‍ය වර්ග කන කට්ටිය කවුද තව ඉන්නේ?
කඩල වල සෞඛ්‍ය ප්‍රතිලාභ 11 ක්
ඔබේ ආහාර වේලට කඩල එකතු කරගැනීමට හේතු 8ක්
කඩල ගුණ - අගුණ
රෑට ධාන්‍ය වර්ග කන කට්ටිය කවුද තව ඉන්නේ?
කඩල වල සෞඛ්‍ය ප්‍රතිලාභ 11 ක්
ඔබේ ආහාර වේලට කඩල එකතු කරගැනීමට හේතු 8ක්
කඩල ගුණ - අගුණ