අද ඉඳන් හැමදාම රෑට කඩල කනවා

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,960
    11,695
    113
    මගේ කොලෙස්ටරෝල් 200 කිට්ටු වෙලා. Triglycerides & LDL වැඩියි. දවසට වේල් දෙකක් හැමදාම/ගොඩක් වෙලාවට බත් කාලා එපා වෙලත් ඉන්නේ. ඉතින් අද ඉඳන් කඩල කන්න පටන් ගත්තා. බත් කෑවම වගේ නිදිමත ඇඟට අපහසුවක් දැනෙන්නෙත් නෑ. කඩල කෑවම කොලා අඩු වෙනවා කියලා ගොඩක් ලිපි වල තියෙනවා දැක්කා. අනික කඩල කොහොමත් ගුණ කෑමක්නේ. බලමුකෝ මාසයක් විතර කාලා කොහොමද ප්‍රතිපල කියලා.
    රෑට ධාන්‍ය වර්ග කන කට්ටිය කවුද තව ඉන්නේ?

    කඩල වල සෞඛ්‍ය ප්‍රතිලාභ 11 ක්

    ඔබේ ආහාර වේලට කඩල එකතු කරගැනීමට හේතු 8ක්‌

    කඩල ගුණ - අගුණ
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,960
    11,695
    113
    48h නිරාහාරව ඉදපන් පගෝ . ග්‍රෝත් හෝමෝන් හැදෙන්න
    Dawas dekak badaginne inna mata pissu na pago

    Ube thama virgin da? Thaniyen kadaganna epa ban :baffled:
    FC624F68-4353-415B-A00A-E35DCDEC55CC.jpeg

    ------ Post added on Jul 11, 2023 at 7:43 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,789
    113
    සේදවත්ත
    ඔය කිව්වට එක පාරටම 48h ඉන්න බෑ
    ඔව් පැය 10 කරලා පටන් ගන්න ඕනේ . කොමත් මාස 6න් පැය 48 ඉන්න පුලුවන් . මිනරල් සෝල්ට් ඩ්‍රින්ක් එකක් තියනවනම් . මාස 3 වගේ ට්‍රේන් වෙන්න පුලුවන් .

    Dawas dekak badaginne inna mata pissu na pago

    View attachment 209796
    ------ Post added on Jul 11, 2023 at 7:43 PM
    එනම් මැරියන් ඔය ලෙඩ වලින් පගයා
    ------ Post added on Jul 11, 2023 at 7:52 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,977
    2
    54,704
    113
    ඔව් පැය 10 කරලා පටන් ගන්න ඕනේ . කොමත් මාස 6න් පැය 48 ඉන්න පුලුවන් . මිනරල් සෝල්ට් ඩ්‍රින්ක් එකක් තියනවනම් . මාස 3 වගේ ට්‍රේන් වෙන්න පුලුවන් .
    මං නං මේක නිකං කනව / දියකරල බොනව 48-72 කරනකොට

    zH8yCuZl.jpg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මගේ කොලෙස්ටරෝල් 200 කිට්ටු වෙලා. Triglycerides & LDL වැඩියි. දවසට වේල් දෙකක් හැමදාම/ගොඩක් වෙලාවට බත් කාලා එපා වෙලත් ඉන්නේ. ඉතින් අද ඉඳන් කඩල කන්න පටන් ගත්තා. බත් කෑවම වගේ නිදිමත ඇඟට අපහසුවක් දැනෙන්නෙත් නෑ. කඩල කෑවම කොලා අඩු වෙනවා කියලා ගොඩක් ලිපි වල තියෙනවා දැක්කා. අනික කඩල කොහොමත් ගුණ කෑමක්නේ. බලමුකෝ මාසයක් විතර කාලා කොහොමද ප්‍රතිපල කියලා.
    රෑට ධාන්‍ය වර්ග කන කට්ටිය කවුද තව ඉන්නේ?

    කඩල වල සෞඛ්‍ය ප්‍රතිලාභ 11 ක්

    ඔබේ ආහාර වේලට කඩල එකතු කරගැනීමට හේතු 8ක්‌

    කඩල ගුණ - අගුණ
    masema kadala kanna epa yako.