දැන් ඉතින් පාරවල්වල යන්න වන්නේ නෑ

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,980
    113
    ප*යාගල
    sorry.com
    සමහර 3 Wheel ව්ල රෝද වලට සෙට් කරනව ත්‍රිශූලය වගේ එකක්. හදිසියෙවත් ලගින් යද්දි කකුල වැදුනොත් කකුල ගේන්න වෙනවා. මම CTB විතරක් යන්න හේතුවත් ගොඩක් බස් වල යන්න අමාරුයි කර්ටn දාගෙන ඇස් කඩාගෙන යන ලයිට් දාගෙන යන්නේ
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    රටේ දැවෙන ප්‍රශ්නයක් විසදුවා . සල්ලි හිගාකන්න දගලන දැගලිල්ල
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,052
    113
    ත්‍රීවීල් පොන්ස්ලා සල්ලි ගෙවලාම ඔවට අවසර ගනියිද?
     
    • Like
    Reactions: NRTG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    පොනිල ජොලි පෙට්ටි කාරයොන්ගෙ චන්ද ටිකට ෂොට් එක දෙන්න හදන්නෙ. නාකි මයිනටයි, උගේ පුතාටයි හුප්පෙ
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    මොන මඟුලක්ද.., මේකෙ ගොඩක් ඒව තහනම් වෙන්න ඕනෙ..

    විශේෂයෙන්ම අංක 2 , 3 ලයිට් සම්බන්ද නීති දෙක... මේව නවත්තන්නයි ඕනෙ...

    අනිත් එක, අංක 5...
    ඉස්සරහට සන් වයිසර් එකක් දාන එක හානියක් නෙමෙයි කියල හිතෙන්න පුලුවන්...
    හැබැයි, ගොඩක් ත්‍රීවීල් වල ඉස්සරහ සන්වයිසර් එක රවුම් කරල හයි කරනව.
    එතකොට එන්ඩ් එක සෙට්වෙන්නෙ සයිඩ් මිරර් දෙක වැහෙන විදිහට...

    මේව ගාස්තු අය කරන්න නෙමෙයි, නියාමනය කරන්නයි ඕනෙ...
     
    • Like
    Reactions: NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    නෑ තොරන් බදින එක
    ජපානේ වාහන මොඩිෆයි කරනවා ඒත් වින්ඩ්ස්ක්‍රීන් වැහෙන්න කරන එකක් මෙතන දාන්න කියන්න 🤭

    paara maaru unaa nam puka nodii pala.
     
    • Like
    Reactions: NRTG

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,439
    113
    apea un podi ganan walin pagaawa dila berena scene eke inna nisa comfort zone ekea innea. et hariyata rules follow karala shape ekea yanawa nam daDayak wadina percentage eka 10% walatat wadaa aduyi. ekat tawamat pagaawak deela berenna puluwan. e nisa owa wedi una kiyalaa loku wenasak wenne naa.
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මොන පොන්න වැඩක්ද ඕයි මේ. ඉනිමගක්? පිටිපස්සෙන් ඇවිල්ලා වදින එකෙක් ඉවරයි ඔය මගුල ඇනුනොත්. :angry:
    නිවටයෙක් ජනාධිපති කරගෙන *න්නයෙක් අගමති කරගෙන ලබාගත්ත වෙනස නම් ශෝක්..
     
    • Like
    Reactions: NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඔය හිනා වෙන කාර් , SUV තියන අය්යලා තමා ඊලගට අල්ලන්නේ.


    uba adada oka danne :lol: :lol:
    ------ Post added on Jul 12, 2023 at 7:38 PM

    eakane 😁

    අනේ පලයන් වද කැම්‍රියෝ යන්න

    Wanda kariya??? ei umbe amma bada wela nadda ariya paara?
    ------ Post added on Jul 12, 2023 at 8:06 PM
     
    • Haha
    • Like
    Reactions: HAneo and NRTG

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    About LED Lights. Regulation

    most of the stock incandescent light came on three wheels are like "Chimney Lamps" when in night. its too hard to drive with these lamps at night and focus on the road.
    either you have to put a separate circuitry for increasing the lights output or go with LED lights.
    LED lights are way cheaper than the circuitry and more brighter and you know its good for the battery. (drain lot less W from battery)

    Downside is most of the Three wheel drivers won't switch back to low mode when another vehicle approaching on other side.
    this happens to be a crime that many drivers are commit on road regardless of their vehicle type.
     
    • Like
    Reactions: NRTG