Australian neurosurgeon Charlie Teo has been found guilty of unsatisfactory professional conduct

shenat

Well-known member
  • May 13, 2007
    58,309
    86,537
    113
    ආශ්චර්යමත් රටක
    හරි හමන් නීතියක් තියෙන රටක කවුරු වැරදි කරත් දඬුවම් ලැබෙනවා 99% ක් වෙලාවට. බංකොළොත් සදා අනාත රටවල් වල රටේ මහබැංකුව කඩලා ජනාධිපති වෙන්නත් පුලුවන්. :dull:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හරි හමන් නීතියක් තියෙන රටක කවුරු වැරදි කරත් දඬුවම් ලැබෙනවා 99% ක් වෙලාවට. බංකොළොත් සදා අනාත රටවල් වල රටේ මහබැංකුව කඩලා ජනාධිපති වෙන්නත් පුලුවන්. :dull:
    කියලා වෑඩක් නෑ. එක එක ලෙවල් එකේ හොරු.. දඩුවම් ලෑබෙන්නේ පන්තියේ හෑටියට. මහ බෑන්කුව වුනත් කඩලා රජ වෙන්න පුලුවන්.. සුනාමි සල්ලි ගහපු එකා නිදහස් කලා කියලා නඩුකාරයාම වේදිකා වල කියනවා.. රත්තරන් ගෙනත් අහුවුනාම ඒවා ඌටම දෙනවා... අනිත් ටිකත් එහෙම තමා. දොස්තරලා, නඩුකාරයෝ, පොලිස්කාරයෝ මෙහේ හෑමෝම ඒ ඒ ලෙවල් එකෙන් ගෑලවෙනවා.. හෑබෑයි ඔය කොයි එකත් අනිත් එවුන්ට බනිනවා. 😂 😂 😂 😂 😂 😂 😂
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    හරි හමන් නීතියක් තියෙන රටක කවුරු වැරදි කරත් දඬුවම් ලැබෙනවා 99% ක් වෙලාවට. බංකොළොත් සදා අනාත රටවල් වල රටේ මහබැංකුව කඩලා ජනාධිපති වෙන්නත් පුලුවන්. :dull:
    ඕක මෙහෙම කියන්නත් පුළුවන් නේද ? ලංකාවේ විතරක් නෙමෙයි Aus වලත් කාලකන්නි ඩොකාල ඉන්නවා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඕක මෙහෙම කියන්නත් පුළුවන් නේද ? ලංකාවේ විතරක් නෙමෙයි Aus වලත් කාලකන්නි ඩොකාල ඉන්නවා
    කොහෙත් කාලකන්නි ඉන්නවා. එකම වෙනස ලන්කාවේ වගේ ඕන දෙයක් කරලා බේරෙන්න බෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,309
    86,537
    113
    ආශ්චර්යමත් රටක
    ඕක මෙහෙම කියන්නත් පුළුවන් නේද ? ලංකාවේ විතරක් නෙමෙයි Aus වලත් කාලකන්නි ඩොකාල ඉන්නවා

    ඔව්. වෙනස මේකයි. 👇🏼

    කොහෙත් කාලකන්නි ඉන්නවා. එකම වෙනස ලන්කාවේ වගේ ඕන දෙයක් කරලා බේරෙන්න බෑ

    අනික ඩොකාලා විතරක් නෙවෙයි, අනිත් උන්ටත් එහෙමමනෙ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔව්. වෙනස මේකයි. 👇🏼

    අනික ඩොකාලා විතරක් නෙවෙයි, අනිත් උන්ටත් එහෙමමනෙ.
    ඔවු.. ලන්කාවේ අමු කාලකන්නි හොරු නේ රජ වෙලා ඉන්නේ.. තාම උන්ට කඩේ යන බුරුවෝ කොච්චරනම් ඉන්නවා ද?
     
    • Like
    • Sad
    Reactions: NRTG and shenat