
කියලා වෑඩක් නෑ. එක එක ලෙවල් එකේ හොරු.. දඩුවම් ලෑබෙන්නේ පන්තියේ හෑටියට. මහ බෑන්කුව වුනත් කඩලා රජ වෙන්න පුලුවන්.. සුනාමි සල්ලි ගහපු එකා නිදහස් කලා කියලා නඩුකාරයාම වේදිකා වල කියනවා.. රත්තරන් ගෙනත් අහුවුනාම ඒවා ඌටම දෙනවා... අනිත් ටිකත් එහෙම තමා. දොස්තරලා, නඩුකාරයෝ, පොලිස්කාරයෝ මෙහේ හෑමෝම ඒ ඒ ලෙවල් එකෙන් ගෑලවෙනවා.. හෑබෑයි ඔය කොයි එකත් අනිත් එවුන්ට බනිනවා.හරි හමන් නීතියක් තියෙන රටක කවුරු වැරදි කරත් දඬුවම් ලැබෙනවා 99% ක් වෙලාවට. බංකොළොත් සදා අනාත රටවල් වල රටේ මහබැංකුව කඩලා ජනාධිපති වෙන්නත් පුලුවන්.![]()
ඕක මෙහෙම කියන්නත් පුළුවන් නේද ? ලංකාවේ විතරක් නෙමෙයි Aus වලත් කාලකන්නි ඩොකාල ඉන්නවාහරි හමන් නීතියක් තියෙන රටක කවුරු වැරදි කරත් දඬුවම් ලැබෙනවා 99% ක් වෙලාවට. බංකොළොත් සදා අනාත රටවල් වල රටේ මහබැංකුව කඩලා ජනාධිපති වෙන්නත් පුලුවන්.![]()
කොහෙත් කාලකන්නි ඉන්නවා. එකම වෙනස ලන්කාවේ වගේ ඕන දෙයක් කරලා බේරෙන්න බෑඕක මෙහෙම කියන්නත් පුළුවන් නේද ? ලංකාවේ විතරක් නෙමෙයි Aus වලත් කාලකන්නි ඩොකාල ඉන්නවා
ඕක මෙහෙම කියන්නත් පුළුවන් නේද ? ලංකාවේ විතරක් නෙමෙයි Aus වලත් කාලකන්නි ඩොකාල ඉන්නවා
කොහෙත් කාලකන්නි ඉන්නවා. එකම වෙනස ලන්කාවේ වගේ ඕන දෙයක් කරලා බේරෙන්න බෑ
ඔවු.. ලන්කාවේ අමු කාලකන්නි හොරු නේ රජ වෙලා ඉන්නේ.. තාම උන්ට කඩේ යන බුරුවෝ කොච්චරනම් ඉන්නවා ද?ඔව්. වෙනස මේකයි.
අනික ඩොකාලා විතරක් නෙවෙයි, අනිත් උන්ටත් එහෙමමනෙ.