Hutch 100 GB Rs.900 package eke artificially slow karala

DRJ1

Active member
  • May 11, 2022
    116
    53
    28
    Hutch 100 GB package eke 8 Mbps walata slow karala. Evening time eke 2 Mbps walata limit.
    Normal data thyna anith sim eka dala check karama 24 Mbps enawa
    Me mase idala thma oke karala thynne.
    Anith ayatath ehemada?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    kiujkMG.jpg
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    100 GB ekada Rs.900
    ඔව් මචන්. Download කරද්දි 5MB/s - 5.9MB/s (40Mb/s - 50Mb/s) යනවා. මම හද්ද පරණ phone එකක් hotspot දාගෙන use කරන්නෙ ඒ නිසා slow ඇති. නැතිනම් ඊටත් වඩා speed එනවා ඇති 4G+ support නම්. තඩි downloads වලට 2hr 4hr unlimited දානවා ඕකත් එක්ක. ඒත් වෙනසක් නෑ speed එකේ තාමනම් මට. Backup connection එකක් විදියට use කරන්නෙ.
     
    • Like
    Reactions: uajanath

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Hutch 100 GB package eke 8 Mbps walata slow karala. Evening time eke 2 Mbps walata limit.
    Normal data thyna anith sim eka dala check karama 24 Mbps enawa
    Me mase idala thma oke karala thynne.
    Anith ayatath ehemada?
    ඔය හුයන්නෙ network එක පාවිච්චි කරද්දි ඔහොම හුයනු තමයි set වෙන්නෙ. හරි හමන් network එකකට මාරු වෙන්නෙ.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,482
    1,888
    113
    ඔව් මචන්. Download කරද්දි 5MB/s - 5.9MB/s (40Mb/s - 50Mb/s) යනවා. මම හද්ද පරණ phone එකක් hotspot දාගෙන use කරන්නෙ ඒ නිසා slow ඇති. නැතිනම් ඊටත් වඩා speed එනවා ඇති 4G+ support නම්. තඩි downloads වලට 2hr 4hr unlimited දානවා ඕකත් එක්ක. ඒත් වෙනසක් නෑ speed එකේ තාමනම් මට. Backup connection එකක් විදියට use කරන්නෙ.
    Wishwasa karapan

    slt fibre > dialog 4g router> okooma ain karala

    me weddi primary connection eka widihata 100GB dala hutch eka use karanne

    ඔය හුයන්නෙ network එක පාවිච්චි කරද්දි ඔහොම හුයනු තමයි set වෙන්නෙ. හරි හමන් network එකකට මාරු වෙන්නෙ.
    Hari haman kiyala ekak na ban. Inna location eka anuwa eka ekata wenas wenawa signal and speed
    ------ Post added on Jul 26, 2023 at 12:09 PM
     
    • Like
    Reactions: kevin_levin

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Wishwasa karapan

    slt fibre > dialog 4g router> okooma ain karala

    me weddi primary connection eka widihata 100GB dala hutch eka use karanne

    Hari haman kiyala ekak na ban. Inna location eka anuwa eka ekata wenas wenawa signal and speed
    ------ Post added on Jul 26, 2023 at 12:09 PM
    Mobitel, Dialog දෙක විතරයි ඉතින් ටිකක් හරි හොඳ. හැමදාම airtel, Hutch දෙක use කරන්න අරන් ආපහු mobitel, Dialog දෙකට මාරු වෙනවා airtel, Hutch අවුල් නිසා.
     
    • Like
    Reactions: kevin_levin

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් 10mbps එනවා. හවස් වෙද්දි තමයි අඩු වෙන්නේ