Hutch promotional sim වලට දුන්න 100 GB for 900/- package එක දැන් නැද්ද?
K kav4 Active member Feb 20, 2008 516 61 28 Oct 15, 2023 #1 Hutch promotional sim වලට දුන්න 100 GB for 900/- package එක දැන් නැද්ද?
K kav4 Active member Feb 20, 2008 516 61 28 Oct 15, 2023 #3 buddikagayan said: තියෙනවා Click to expand... පෙන්නන්නෙ නැහැනෙ app එකේ?
senewimala1988 Well-known member Dec 5, 2007 7,840 2,676 113 Kadawatha, Sri Lanka Oct 15, 2023 #4 kav4 said: පෙන්නන්නෙ නැහැනෙ app එකේ? Click to expand... Mageth eka SIM ekaka ain karala thibba. Reactions: kav4
BarakOsama Well-known member May 20, 2009 10,683 1 2,476 113 Oct 15, 2023 #6 ගොඩක් පරණ සිම්වලට තාම තියෙනවා.. අවුරුද්දක් වගේ පරණ එකට ළඟදි සැරයක් 100GB 600ට දුන්නා.. දැන් අයින් කරලා.. Reactions: kav4
ගොඩක් පරණ සිම්වලට තාම තියෙනවා.. අවුරුද්දක් වගේ පරණ එකට ළඟදි සැරයක් 100GB 600ට දුන්නා.. දැන් අයින් කරලා..