Dan aliexpress deliver karanne courier service ekakine bn.tax gahuweth ne?ara items 10k order kara okoma ekata bundle karala deliver kara
Commonline Express (Pvt) Ltd හෙවත් clexpress හොර ගුහාවට ඔයාගෙ personal account එකෙන් සල්ලි වලට ගත්ත වටින Aliexpress order එක ගිහින් clexpress contact කරලත් parcels ලැබුනෙ නැති අය දැන් කරන්න ඕනෙ මෙකයි.
Consumer Affairs Authority එකට පැමිණි කරන්න. සිංහල, දෙමළ, English, ඕනම භාෂාවකින්
[email protected],
[email protected],
[email protected] මේ email address 3 ටම එකම email එක යවන්න ඔයාගෙ සම්පූර්ණ නම්, ලිපිනය, email address එක, ජංගම දුරකථන අංකය, ජාතික හැඳුනුම්පත් අංකය, පැමිණිල්ල (Aliexpress order details, tracking details වගේ දේවල්), ඔයාට Consumer Affairs Authority හරහා ලබාගන්න ඕන විසදුම, ඔයා පැමිණිල්ල දාන company ඒකෙ නම (Commonline Express (Pvt) Ltd) අන්තිමටම evidence ටිකේ screen shots දාන්න. ඊට පස්සේ වෙන්නෙ Consumer Affairs ඒකෙන් clexpress එකට දින 10 දෙනව order එක deliver මොනවද කරේ කියලා කරුණු දක්වන්න වගේම parcel එක deliver කරන්නත්.
දැන් කියන්න හදන්නෙ complaint එක දැම්මට පස්සෙ කරන්න ඕනෙ දේවල්. clexpress එකට address කරල, ඔයාට cc කරල Consumer Affairs ඒකෙන් email එකක් එන්න ඇති. ඒ email එකට clexpress එක reply කරයි Consumer Affairs Authority එකට address කරල, ඔයාට cc කරල. ඒ email එකේ කියන දේවල් වලට ඔයාට එකඟ වෙන්න බැරි නම් ආපහු කළින් වගේම Consumer Affairs එකේ email address තුනට ඔය email එක forward කරල ඔයා ඒකට එකඟ නැත කියන්න. ගොඩක් වෙලාවට reply එන්නෙ call කරා phone number එක වැරදියි, ගෙදර address එක වැරදියි වගේ බොරු දේවල්. ඕක පිළි අරගෙන නිකන් ඉන්න නම් අපිට පිස්සු වෙන්න ඕනෙ. ඔයා type කරන එකේ කියන්න මෙහෙම කරන එක පාරිභෝගියාට කරන අසාධාරණයක් නිසා clexpress එකට හරියට නිශ්චිත කලයක් ඇතුළත delivery arrange කරලා දැනුම් දෙන්න කියල දැනුම් දෙන එක වගේ සාධාරණ විසඳුමක් දෙන්න කියන්න. Consumer Affairs එක ඔයාගෙ ඉල්ලීම සාධාරණ නිසා ඒක next email එකෙන් clexpress එකට දැනුම් දෙනව. මේක නියෝගයක් නිසා ඔයාට parcel එක deliver කරනවා clexpress එකෙන්. මෙතැනින් parcel එක ලැබුනෙ නැති නම් clexpress එකෙන් compensate refund එකක් ගන්නකන්ම Consumer Affairs එකට email වලින් reply කරන්න. මාස 6 වගේ මේක කල් ගියත් compensate refund එක clexpress එකෙන් අරන් දෙනව Consumer Affairs එක පැමිණිල්ල මුල් කාලේ කරලා තියන නිසා.