ටෙරා බයිට්ස් ගණන් ඩේටා

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    බාන උන්ගෙ මැක් ඇඩ්‍රස් වල බැන්ඩ්විත් ලිමිට් කර්ලා දාපම්! එක්කො දෙන බැන්ඩ් විත් එකෙන් රස්සාවකරන්න ඔන .. එක්කො වැඩ නොකර ෆිල්ම් බාන්න ඔන,
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Office එකේ ඉන්න සමහරක් උන් television series , movies වගේ දේවල් ටෙරා බයිට්ස් ගණන් බානවා. ඔෆිස් එකේ තියෙන්නේ 1Gbps ලිස් ලයින් එකක් නිසා ඩේටා ප්‍රශ්නයක් නැහැ. එත් සිකුරාදා මට ලොක්ක කිවා ටොරන්ට්ස් බ්ලොක් කරන්න හොඳ ෆයර්වෝල් එකක් බලන්න ගාන කියක් ගියත් කමක් නැහැ කියල. උබල දන්නා හොද ෆයර්වොල්ස් තියනවද 1 මිලියන්ස් වලට වඩා අඩුවෙන් . ලංකාවේ මාර්කට් එකෙන් ගන්න වෙන්නේ.
    juniper paloalto sonicwall firewall set ekakma tiyenawa license renew karanna witaray ona 5years wage paranay
    mama tiyan inne school ekata denna

    uda kiyapu firewall 3ma aulak na leda awoth enne power adapter eke backup ekak tiya ganna
     
    • Like
    Reactions: NRTG

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    bittorent protocol eka block karanna puluwan L7 firewall eken (DPI). eth encrypted connections ekka ea wade karanna baha

    anik eka torrent files google drive ekata aran download karnanath puluwan, direct links walata convert karala download karannath puluwan.

    ehema karoth 443 / https traffic eken enne, kawadawath hoyanna baha.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    There are a few different ways to block torrent downloads on a network, depending on your specific setup. Some common methods include:

    1. Configuring your router to block traffic on the standard BitTorrent port (TCP port 6881-6889).
    2. Using a firewall or other network security tool to block traffic on the BitTorrent port.
    3. Installing software on each device connected to the network that can block BitTorrent traffic.
    4. Using a VPN service to encrypt all of your internet traffic, which can make it more difficult for your ISP or other third parties to detect and block BitTorrent traffic.
    5. Using a content filtering service or software that can block access to specific websites or IP addresses known to host BitTorrent files.
    It's important to note that blocking BitTorrent traffic on your network will not prevent all torrent downloads, as some users may use other ports or methods to bypass your restrictions. However, implementing one or more of the above methods can certainly make it more difficult for users on your network to download torrents.
     
    • Like
    Reactions: NRTG and jzx

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    hama ekagema bandwith monitor karala wadi ungen lokka explanation ekak illuwa nam hari.. kattiya lassnata baama nawaththai..
    owata router nemei ona winaya kriyamarga..
     
    • Angry
    • Like
    Reactions: NRTG and garfieldzz

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඕක කරන්න අමාරු දෙයක් නෙවෙයි කරන්න බැරි දෙයක්. එකම පිලියම bandwidth control කරන එක මමනම් හිතන්නෙ. මොක දැම්මත් cloud ගහලා ඒ හරහා බාන්න පුලුවන් නෙ.
     

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    PC එකෙන් එකට windows 32 Host file එකෙන් අදාළ URL ටික block කළානම් හරි, හරියට sites ටික identify කරගන්න විතරයි අවශ්‍ය
     
    • Like
    Reactions: NRTG

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,053
    1,014
    113
    Office එකේ ඉන්න සමහරක් උන් television series , movies වගේ දේවල් ටෙරා බයිට්ස් ගණන් බානවා. ඔෆිස් එකේ තියෙන්නේ 1Gbps ලිස් ලයින් එකක් නිසා ඩේටා ප්‍රශ්නයක් නැහැ. එත් සිකුරාදා මට ලොක්ක කිවා ටොරන්ට්ස් බ්ලොක් කරන්න හොඳ ෆයර්වෝල් එකක් බලන්න ගාන කියක් ගියත් කමක් නැහැ කියල. උබල දන්නා හොද ෆයර්වොල්ස් තියනවද 1 මිලියන්ස් වලට වඩා අඩුවෙන් . ලංකාවේ මාර්කට් එකෙන් ගන්න වෙන්නේ.
    TP LINK 480T+ LOAD BALANCE ROUTER EKEN P2P BLOCK KARANNA PULUWAN PROXY EKAK WENAMA DAALA TORRENT WEB SITE TIKA BLOCK KARAPAN WINGATE WAGE. APP TIKA ARAKEN BLOCK WENAWA. WADI GAANAK YANNE NA. A NISA TRY KARALA BALAPAN. LOKKATA 1.2 MILLION GIYA KIYALA GAANAK KADAGANIN.
     
    • Like
    Reactions: NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    try bluecoat
    1689521037251.png
    උබට දැනටමත් proxy වලට firewall එකක් තියෙනවනම් renew cost එකට Bluecoat එක දෙන්න කියපන් .මම කරා වැඩේ හරි ගියා (2018 හැබැයි)
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,605
    13,219
    113
    🤍
    වෙන එකෙක්ගේ වයිෆයි වලින් , ඔෆිස් එකෙන් ෆිල්ම් එහෙම බානකොට මාර සතුටක් දැනෙන්නේ...එක පට්ට ෆීලින් එකක්...
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    Ape office eke Issara nam Weekly Report ekak mulu staff ekatama share karanawa user account ekath ekka monavatada giye? koccharak GB use unadaa kiyala...tika kalayai kale.... venada yana eung disocourage una... email yawala notification danna oni nathnam weekly winners kiyala HR system eke link ekak dapang..eke lassanata flow chart ekakaking pennapang :D