බාන උන්ගෙ මැක් ඇඩ්‍රස් වල බැන්ඩ්විත් ලිමිට් කර්ලා දාපම්! එක්කො දෙන බැන්ඩ් විත් එකෙන් රස්සාවකරන්න ඔන .. එක්කො වැඩ නොකර ෆිල්ම් බාන්න ඔන,
juniper paloalto sonicwall firewall set ekakma tiyenawa license renew karanna witaray ona 5years wage paranayOffice එකේ ඉන්න සමහරක් උන් television series , movies වගේ දේවල් ටෙරා බයිට්ස් ගණන් බානවා. ඔෆිස් එකේ තියෙන්නේ 1Gbps ලිස් ලයින් එකක් නිසා ඩේටා ප්‍රශ්නයක් නැහැ. එත් සිකුරාදා මට ලොක්ක කිවා ටොරන්ට්ස් බ්ලොක් කරන්න හොඳ ෆයර්වෝල් එකක් බලන්න ගාන කියක් ගියත් කමක් නැහැ කියල. උබල දන්නා හොද ෆයර්වොල්ස් තියනවද 1 මිලියන්ස් වලට වඩා අඩුවෙන් . ලංකාවේ මාර්කට් එකෙන් ගන්න වෙන්නේ.
https://www.gfi.com/products-and-solutions/network-security-solutions/keriocontrol
kerio control. oke hardware firewall ekakuth tiyenwa.

ow owKerioControl.... ටහුඩු.... කැ@යො කන්ට්රෝල් කරන්ඩ හදපු එකක්ද?![]()
)Apo Juniper web Filter eka ne..juniper paloalto sonicwall firewall set ekakma tiyenawa license renew karanna witaray ona 5years wage paranay
mama tiyan inne school ekata denna
uda kiyapu firewall 3ma aulak na leda awoth enne power adapter eke backup ekak tiya ganna
BEST SOLUTIONඑච්චර වියදන් කරන්න ඕනේ නැ. download කරන එකෙක්ව ප්රසිද්දියේ fire කරපන්.

TP LINK 480T+ LOAD BALANCE ROUTER EKEN P2P BLOCK KARANNA PULUWAN PROXY EKAK WENAMA DAALA TORRENT WEB SITE TIKA BLOCK KARAPAN WINGATE WAGE. APP TIKA ARAKEN BLOCK WENAWA. WADI GAANAK YANNE NA. A NISA TRY KARALA BALAPAN. LOKKATA 1.2 MILLION GIYA KIYALA GAANAK KADAGANIN.Office එකේ ඉන්න සමහරක් උන් television series , movies වගේ දේවල් ටෙරා බයිට්ස් ගණන් බානවා. ඔෆිස් එකේ තියෙන්නේ 1Gbps ලිස් ලයින් එකක් නිසා ඩේටා ප්‍රශ්නයක් නැහැ. එත් සිකුරාදා මට ලොක්ක කිවා ටොරන්ට්ස් බ්ලොක් කරන්න හොඳ ෆයර්වෝල් එකක් බලන්න ගාන කියක් ගියත් කමක් නැහැ කියල. උබල දන්නා හොද ෆයර්වොල්ස් තියනවද 1 මිලියන්ස් වලට වඩා අඩුවෙන් . ලංකාවේ මාර්කට් එකෙන් ගන්න වෙන්නේ.
