AliExpress help

piumiharshika

Active member
  • Jan 14, 2014
    322
    119
    43
    Ali express orders "AECP00060000LK" wage ena tracking numbers Mona company ekenda deliver karanne?
    13 arrived arrived at linehaul office.
    Thanks 😊
     
    • Like
    Reactions: Cenon

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    මගෙත් ඔය tracking number තියෙන එකක් 15 Arrived at linehaul office, කවුරු ගෙනෙයිද දන්නෙ නෑ.
    LPxxxxxxxxxxxxxx ඒවා නම් තැපෑලෙන් ආවා දවස් 12න් විතර
     
    • Like
    Reactions: piumiharshika

    piumiharshika

    Active member
  • Jan 14, 2014
    322
    119
    43
    tracking number eken.
    AE - fardar
    AECP - commonline
    LP - registered port
    S - normal post
    oya tika thamai common methods. AE tibba ewa passe AECP walata change wena welawaluth tiyenawa.
    Thank you very much 😊

    Commonline ekata katha karama tracking number eka eyalage database eke nha kiyanawa. Fradar ekata katha Karala balanna kiuwa eakata katha karama eyalege numbers patanganne AE60 walinlu ane manda
    ------ Post added on Jul 17, 2023 at 12:33 PM
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw
    Thank you very much 😊

    Commonline ekata katha karama tracking number eka eyalage database eke nha kiyanawa. Fradar ekata katha Karala balanna kiuwa eakata katha karama eyalege numbers patanganne AE60 walinlu ane manda
    ------ Post added on Jul 17, 2023 at 12:33 PM
    commonline eke update wenne linehaul office eken release unama bn

    බඩුව එහෙ ඉදන් එන්න යන දවස් ගානට වඩා දවස් ගානක් linehaul එකේ තියන් ඉන්නව 😂
    ow pahugiya tike within 24 hrs custom clear karala courier ekatath dunna. dan me mase idan sathiyata wada thiyagannawa un
    ------ Post added on Jul 17, 2023 at 2:31 PM
     

    piumiharshika

    Active member
  • Jan 14, 2014
    322
    119
    43
    H
    මගෙත් ඔය tracking number තියෙන එකක් 15 Arrived at linehaul office, කවුරු ගෙනෙයිද දන්නෙ නෑ.
    LPxxxxxxxxxxxxxx ඒවා නම් තැපෑලෙන් ආවා දවස් 12න් විතර
    Did you receive it?
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    Did you receive it?
    Not yet.
    හැබැයි මට call එකක් ආවා දවස් 2කට විතර කලින් courier එකෙන් කියලා. ඒත් මගේ address වරද්දලා කිව්වෙ, එයාලා ආයේ call කරන්නම් කිව්වා. courier එකෙ නම අහගන්න බැරිවුණා මට. ආයෙ හෙට call කරලා බලන්න ඕනි

    Commonline express වෙන්න ඕනි. මගේ tracking number එක clexpress.lk එකේ enter කරාම විස්තර ආවා හරියට. ඔයත් ආයේ ඒ site එකේ tracking number එක enter කරලා බලන්න
     
    • Like
    Reactions: piumiharshika