AliExpress help

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    tracking number eken.
    AE - fardar
    AECP - commonline
    LP - registered port
    S - normal post
    oya tika thamai common methods. AE tibba ewa passe AECP walata change wena welawaluth tiyenawa.
    cse.png



    එලකිරි කොල්ලෙක්නෙ ඔයා. :lov: මම මේ පාර්සලේට වෙච්ච දේ කල්පනා කර කර හිටියෙ. ට්‍රැකින් නම්බර් එකයි, ෆෝන් නම්බර් එකේ අග ටිකයි ගැහුවාම නමත් එක්කම පෙන්නුවා. ඒ කියන්නෙ කස්ටම් ක්ලියර්. මුන්ට හෙට කෝල් එකක් දුන්නා නම් හරි නේද මචන්. Thanks again :love:
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    5,992
    6,528
    113
    1690095140175.png


    mage AECP ekaka tracking.. AECP wala arrived at linehaul kiyanne lankawata awilla kiyana eka neme wage..

    meka dan commonline express site eken tracking details penwanawa processing kiyala
     
    • Wow
    Reactions: piumiharshika

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,943
    8,176
    113
    Chilaw
    commonline eke untath dodu welawakata,
    1690107808322.png


    mun mata me wede karapu deweni para me. package eka delivered mark karala rider eka gedara aran gihin, kalin hena waliyak adala gennagaththe,
    dan mekatath ehemai, rider gen ahala kiyannam kiwa. mona reddak kalada danne ne me paara. sticker pack ekak hinda item eka podi.
     

    MoneyHelper

    Active member
  • Jun 5, 2012
    133
    176
    43
    cse.png



    එලකිරි කොල්ලෙක්නෙ ඔයා. :lov: මම මේ පාර්සලේට වෙච්ච දේ කල්පනා කර කර හිටියෙ. ට්‍රැකින් නම්බර් එකයි, ෆෝන් නම්බර් එකේ අග ටිකයි ගැහුවාම නමත් එක්කම පෙන්නුවා. ඒ කියන්නෙ කස්ටම් ක්ලියර්. මුන්ට හෙට කෝල් එකක් දුන්නා නම් හරි නේද මචන්. Thanks again :love:
    මේකෙ COD Amount කියන්නෙ මොකක්ද?
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    5,992
    6,528
    113
    මේකෙ COD Amount කියන්නෙ මොකක්ද?
    unge domestic courier service ekakuth tiyenwa wage.. ekedi local business walin cash on delivery yawana ewage amount eka rs.
    aliexpress package walata adala neha. same tracking system eka use karanne.
     
    • Like
    Reactions: MoneyHelper

    MoneyHelper

    Active member
  • Jun 5, 2012
    133
    176
    43
    tracking number eken.
    AE - fardar
    AECP - commonline
    LP - registered port
    S - normal post
    oya tika thamai common methods. AE tibba ewa passe AECP walata change wena welawaluth tiyenawa.
    මචන් AELKS Tracking Number එක, මොන courier service එකේද?
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    S - normal post tracking no තියෙන පාර්සල් 03ක් තියෙනවා. තුනම දවස් 65 පැනලා. ඒයිද නැද්ද කියලා තාම සුවර් නෑ :(
     

    MoneyHelper

    Active member
  • Jun 5, 2012
    133
    176
    43
    අන්තිමට DEX ද? එහෙනම් ගොඩක් වෙලාවට ඕක Daraz එකෙන් deliver කරයි. සමහරුන්ට Certis එකෙන් deliver කරලා තිබුණා
    ඔව්, Thank you මචං, ලංකාවට අාවට පස්සෙ Daraz or Certis එකෙන් Track කරන්න පුළුවන්ද?
     
    • Like
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    ඔව්, Thank you මචං, ලංකාවට අාවට පස්සෙ Daraz or Certis එකෙන් Track කරන්න පුළුවන්ද?
    දැන් පුලුවන්ද දන්නෙ නෑ, කලින් නම් track කරන්න විදියක් තිබ්බෙ නෑ, සමහරු Daraz එකට call කරලා අහලා තිබුණා. Certis ගැන නම් දන්නෙ නෑ. ඔය parcel එක ලංකාවට ඇවිත් Received by local delivery company කියලා tracking වල වැටුණාට පස්සෙ සමහරවිට tracking number එක update වෙයි LK-DM-DEX-######### වගේ. එතකොට ඒ number එක ගැන Daraz / Certis එකට කතා කරලා දැනගන්න පුලුවන් වෙයි. කොහොම වුණත් වැඩිය පරක්කු නොවි හම්බවෙයි. Call කරයි ගෙන්න කලින්, ඒක මඟඇරගන්න එපා
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    අන්තිමට DEX ද? එහෙනම් ගොඩක් වෙලාවට ඕක Daraz එකෙන් deliver කරයි. සමහරුන්ට Certis එකෙන් deliver කරලා තිබුණා
    අද දාපු එක order එකක AELKS_DEX එකක් මටත් වැටුන 😐

    IMG_20231128_173703.jpg
     
    • Like
    Reactions: xVOLDYx