Aliexpress Arrived at line-haul office?

index404

Active member
  • Dec 16, 2017
    250
    108
    43
    Aliexpress Tracking - Arrived at line-haul office
    මෙන්න මේක වැටුනම ගිහින් ගන්න පුළුවන් තැන කියපන්කො,
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,648
    2
    54,229
    113
    Aliexpress Tracking - Arrived at line-haul office
    මෙන්න මේක වැටුනම ගිහින් ගන්න පුළුවන් තැන කියපන්කො,
    Colombo customs, but I don't think the customer can go clear it from there. The assigned courier/SLPOST needs to sort it out
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,006
    8,257
    113
    Chilaw
    custom. owa apita ganna be. courier ekata dunnama witharai contact karala ganna puluwan wenne. habai eeta wada lesi enakanma innawa :P
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    මගේ තියනවා ගිය මාසෙ 14 arrived at the linehaule office එකක්. දැන් ආවත් වැඩක් නෑ
     

    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    273
    432
    63
    Linehall කියන්නෙ Sri Lanka Custom එක... අපිට එකට Call කරල කරන්න දෙයක් නෑ . ක්ලියර් වෙල එනකම් ඉන්න වෙනව... එක්කො පාර්සල් වැඩියි , ක්ලියරන්ස් ප්‍රොසෙස් එකෙ ටෙක්නිකල් හර්ඩ්වෙයාර් Fault, හෝ වෙන බඩුත් එක්ක එන නිස ඒ ආපු පාර්සල් එකක සැක සහිත දේවල් තිබ්බොත් අනිත් එව ක්ලියර් වෙන්න කල් යනව.

    ~ From FB
     
    • Like
    Reactions: index404

    index404

    Active member
  • Dec 16, 2017
    250
    108
    43
    චිනේ ඉදන් ලංකාවට එනවා සේරම බලන්නත් පුළුවන්, කොලබ ඉදන් ගෙදරට එන්නේ නැනේ. මේක ගැන හරියට දන්නා එකෙක් නැද්ද,
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,424
    2,223
    113
    Sri Lanka
    ali.jpg


    mehema wunama mokadda wenne ?