AliExpress help

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    Certia ekata suborder denawa athi load eka wadi unama
    නඩු ගොඩක් ඉතින් එහෙන් මෙහෙන් එක එක කම්පැනි වලට ඔය ඩිලිවරි කතන්දර යද්දී නම් එපා වෙනවා 😓 හරි system එකක් නැති එක නම් පට්ට පාඩුයි

    Daraz delivery
    Sure එකට daraz වැටෙයි ද? :unsure:
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,024
    2,331
    113
    22
    නඩු ගොඩක් ඉතින් එහෙන් මෙහෙන් එක එක කම්පැනි වලට ඔය ඩිලිවරි කතන්දර යද්දී නම් එපා වෙනවා 😓 හරි system එකක් නැති එක නම් පට්ට පාඩුයි
    Delivery karana aya thamayi wade awul karanne
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    Certia ekata suborder denawa athi load eka wadi unama
    Daraz delivery
    Daraz එක deliver උනා

    IMG-234.jpg

    Daraz Domestic Courier වලින් ඔක්කොම Aliexpress orders take over කරන්න යනවලු island wide. (එහෙම තමයි එයාල කියන්නෙ)
     
    • Like
    Reactions: Keshan94

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,990
    3,148
    113
    ඉස්සර අලි එකෙන් එන ඒවා ආවේ තැපෑලෙන් දැන් ගේන්නේ ඩරාස් එකෙන් ඩිලිවරි කරන ඩයල් එක ඇහුවම කිව්වා ඒගොල්ලෝ දෙකම කරනවා කියල :rolleyes:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    Daraz එක deliver උනා

    IMG-234.jpg

    Daraz Domestic Courier වලින් ඔක්කොම Aliexpress orders take over කරන්න යනවලු island wide. (එහෙම තමයි එයාල කියන්නෙ)
    Order eaka dala dawas 8n badu awa.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    Daraz එක deliver උනා

    IMG-234.jpg

    Daraz Domestic Courier වලින් ඔක්කොම Aliexpress orders take over කරන්න යනවලු island wide. (එහෙම තමයි එයාල කියන්නෙ)
    daraz nam sira
    mama dekka speed ma delivery ekak ali ekata set wuna
    mageth package ekak enna tiyanawa
    ada tama tracking number change wela tibbe
    heta hari anidda hari ei kiyala hithanawa

    ada awa item tikak daraz eken
    nov 24 order kale
    ------ Post added on Dec 7, 2023 at 8:24 PM
     
    Last edited:
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    daraz nam sira
    mama dekka speed ma delivery ekak ali ekata set wuna
    mageth package ekak enna tiyanawa
    ada tama tracking number change wela tibbe
    heta hari anidda hari ei kiyala hithanawa

    ada awa item tikak daraz eken
    nov 24 order kale
    ------ Post added on Dec 7, 2023 at 8:24 PM
    සතුටුයි! Daraz Domestics සීන් එක හොඳටම කරනව ;)
    Order eaka dala dawas 8n badu awa.
    හොඳටම කරල ;)