Ae kiyanne refferel natuwath masa 3n daapu mony recover karaganna puluwan kiyalada? Ape set 1kuth karanawa qata ahan naha.. Masa 3 htyama godane kiya kiya innawa itin..Ado mey MTFE ekata anan manan kiyanna epa. AI use karala owa karanne (mama newi kiwwa salli daala referal walin salli hamba karana entrepreneur knk kiwwe)![]()
Referal walin hoyana un goda machan. Unta referal denna idiripath wechcha haawo tika nam walalei. Investment eka "trading" walin recover wenna aduma maasa 3k yanawa kiyala tama kiyanne
------ Post added on Jul 17, 2023 at 2:00 PM

බල බල ඉන්නෙ යකෝ අපිත් එකක් පටං ගමුකො. රට මොඩයෝ අන්දලා කීයක් හරි හොයාගමු.
Bahuthare samurdi ganna unge daruwolu lolසිරාවට බන්. මේ හු@$ගෙ පුතාලට හොඳ කරලා වැඩක් නෑ. කරනව නං මුන්ට ඇරල රට පනින කන් දන්නෙ නැතිවෙන්න අරින්න පුලුවන්. පු@ ඇරගත්තට පස්සෙත් අපේ හොඳ කියයි.![]()
MTFE කියන්නේ scam එකක් වෙන්න ඇති.mokakda ban e harupe?
Ai un loss weddi api salli Danna Ona?
සාමාන්යෙන් margin trading කරද්දී අපි ගත්තු ඒවා පාඩු වේගන යද්දී එක්කෝ සල්ලි දාන්න ඕනේ, නැත්නම් ඔක්කොම ලොස් කියල හිත හදාගෙන ඉන්න ඕනේ.
අඩේ ඒ frugo සීන් එකත් ලංකාවෙ එකක්ද?නෑ බං. මේ දවස්වල Frugo.online කියල එකක් යනවා.
ඒක පොඩ්ඩක් බැලුව. මේක බලල ලක්ෂ ගණන් දාපු එවුන් ඉන්නවා අදුරන එවුන්.
තව මාස 4 පහකින් උන්ගේ මළගෙවල් වල යන්න හිතාගෙන ඉන්නේ![]()
MTFE කියන්නේ scam එකක් වෙන්න ඇති.
ඔය වගේ ඒවා margin trading වල සාමාන්‍ය දේවල්.
හිතපන් bitcoin එකක් 20,000යි කියලා. අපි ගාව රුපියල් 5000යි තියෙන්නේ.
මුන් අපෙන් 5000 අරගෙන bitcoin 1ක් දෙනවා අපිට (ඉතුරු 15,000 උන් දානවා). එතකොට අපි 15,000ක් ණයයි. ගත්තු bitcoin එක උන් ගාව තියාගන්නවා(වටිනාකම=20,000).
case 1:
අපි හිතමු හෙට bitcoin එකක් 22,000කට ගියා කියලා, එතකොට අපි විකුනනවා. විකුණලා හම්බෙන ආදායමෙන් 15,000ක ණය ගෙවනවා. ඉතුරු 7000න් 500ක් උන් ණය පොලිය විදියට ගන්නවා, අපිට 6500ක් දෙනවා. අපිට 1500ක් ලාබයි වැඩෙන්. 30% profit.
case 2:
දැන් හිතපන් bitcoin එක හෙට 17,000ක් වුනා කියලා. එතකොට උන් ටිකක් බයවෙනවා. මොකද අපි උන්ට 15,000ක් නයයි. තව ටික දවසකින් ඕක 14,000 වුනොත් උන්ට 1000ක් පාඩුයි(15,000 ණය). ඒ පාඩුව අපෙන් අය කරන්න ගියොත් නඩු කියල හෙන කතන්දර වෙනවා. මේක නිසා උන් කියනවා ඉක්මනට සල්ලි ටිකක් දාන්ඩ කියල අපි ගත්තු ණය ගත්තු බඩු වල වටිනාකමට වඩා 3,000ක් වත් වැඩි වෙන්න ඕනේ කියල. එතකොට අපි 1000ක් දුන්නොත් නය 14,000ට බහිනවා, උන්ට අවදානම අඩුවෙනවා. අපි සල්ලි කීයක්වත් දැම්මේ නැත්නම් bitcoin එක 16,000 වගේ වෙද්දී විකුණලා දාල 15,000ක ණය කපා ගන්නවා. ඉතුරු 1000 සමහර විට ආපහු දෙයි, නැත්නම් එකත් උන්ම තියාගනියි.
leverage වැඩි වෙද්දී තමා margin call එන්නේ, margin trading දුවන්නේ leverage මත තමා.ඔය උබ කියන්නෙ leverage ගැනනෙ
ඔව්. මුල් ආයෝජනයයි පස්සේ දාපු සල්ලියි ඔක්කොම නැතිවෙන්න පුළුවන්.මේක තමයි බන් මම කිව්වෙ. වැඩිපුර margin එකට එකතු කරාට අපි දන්නෙ නෑනෙ ඒත් loss පැත්තට යනවද කියලා. ඒ ටිකත් කෙලවෙනකොට තව දාන්න කියයි. ඒත් අපි දන්නෙ නෑ කොතනින් රිවර්ස් වෙයිද කියලා.
ඔව්. මුල් ආයෝජනයයි පස්සේ දාපු සල්ලියි ඔක්කොම නැතිවෙන්න පුළුවන්.
ඒවුනාට මිනිස්සුන්ට කලින් දාපු ඔක්කොම සල්ලි නැති කරගන්නවද තව කීයක් හරි දාලා තව ටිකක් ගේම් එකේ ඉන්නවද කියල අහද්දී කීයක් හරි දාන්න හිතන්න ඉඩ තියෙනවා.
Sunk cost fallacy සීන් එකක් තමා තියෙන්නේ.
Ow, habai maasa 3ta kalin kela unoth umbata itin paadui mokada interest eka investment ekata samana wenna maasa 3k wage yanawalu. eth referal walin salli hoyana maara set ekak innawa uda level ekey.Ae kiyanne refferel natuwath masa 3n daapu mony recover karaganna puluwan kiyalada? Ape set 1kuth karanawa qata ahan naha.. Masa 3 htyama godane kiya kiya innawa itin..![]()
එක US or UK ද කොහේදෝ. හැබැයි ලංකාවේ යන්නේ වෙන seen එකක්. Fruugo official site එකේ ලංකාවේ business කරනවා කියලා කියලා නෑ. මෙහෙ යන්නේ scam එකක්.අඩේ ඒ frugo සීන් එකත් ලංකාවෙ එකක්ද?
Original Fruugo එක ඇමෙරිකන්.අඩේ ඒ frugo සීන් එකත් ලංකාවෙ එකක්ද?
ඕස්ට්‍රේලියාවේ ඉඳන් ලංකාවේ ගු අවුස්සනවා![]()