මේක ඇත්තද කියහල්ලකො

Ozone4

Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Ado mey MTFE ekata anan manan kiyanna epa. AI use karala owa karanne (mama newi kiwwa salli daala referal walin salli hamba karana entrepreneur knk kiwwe) 🥴 🥴

    Referal walin hoyana un goda machan. Unta referal denna idiripath wechcha haawo tika nam walalei. Investment eka "trading" walin recover wenna aduma maasa 3k yanawa kiyala tama kiyanne
    ------ Post added on Jul 17, 2023 at 2:00 PM
    Ae kiyanne refferel natuwath masa 3n daapu mony recover karaganna puluwan kiyalada? Ape set 1kuth karanawa qata ahan naha.. Masa 3 htyama godane kiya kiya innawa itin.. :baffled:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    බල බල ඉන්නෙ යකෝ අපිත් එකක් පටං ගමුකො. රට මොඩයෝ අන්දලා කීයක් හරි හොයාගමු.

    සිරාවට බන්. මේ හු@$ගෙ පුතාලට හොඳ කරලා වැඩක් නෑ. කරනව නං මුන්ට ඇරල රට පනින කන් දන්නෙ නැතිවෙන්න අරින්න පුලුවන්. පු@ ඇරගත්තට පස්සෙත් අපේ හොඳ කියයි. 🤣🤣
     
    • Love
    Reactions: Sen-lu

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    සිරාවට බන්. මේ හු@$ගෙ පුතාලට හොඳ කරලා වැඩක් නෑ. කරනව නං මුන්ට ඇරල රට පනින කන් දන්නෙ නැතිවෙන්න අරින්න පුලුවන්. පු@ ඇරගත්තට පස්සෙත් අපේ හොඳ කියයි. 🤣🤣
    Bahuthare samurdi ganna unge daruwolu lol
     
    • Haha
    Reactions: Sen-lu and shenat

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    mokakda ban e harupe?
    Ai un loss weddi api salli Danna Ona?
    MTFE කියන්නේ scam එකක් වෙන්න ඇති.

    ඔය වගේ ඒවා margin trading වල සාමාන්‍ය දේවල්.

    හිතපන් bitcoin එකක් 20,000යි කියලා. අපි ගාව රුපියල් 5000යි තියෙන්නේ.

    මුන් අපෙන් 5000 අරගෙන bitcoin 1ක් දෙනවා අපිට (ඉතුරු 15,000 උන් දානවා). එතකොට අපි 15,000ක් ණයයි. ගත්තු bitcoin එක උන් ගාව තියාගන්නවා(වටිනාකම=20,000).

    case 1:
    අපි හිතමු හෙට bitcoin එකක් 22,000කට ගියා කියලා, එතකොට අපි විකුනනවා. විකුණලා හම්බෙන ආදායමෙන් 15,000ක ණය ගෙවනවා. ඉතුරු 7000න් 500ක් උන් ණය පොලිය විදියට ගන්නවා, අපිට 6500ක් දෙනවා. අපිට 1500ක් ලාබයි වැඩෙන්. 30% profit.

    case 2:
    දැන් හිතපන් bitcoin එක හෙට 17,000ක් වුනා කියලා. එතකොට උන් ටිකක් බයවෙනවා. මොකද අපි උන්ට 15,000ක් නයයි. තව ටික දවසකින් ඕක 14,000 වුනොත් උන්ට 1000ක් පාඩුයි(15,000 ණය). ඒ පාඩුව අපෙන් අය කරන්න ගියොත් නඩු කියල හෙන කතන්දර වෙනවා. මේක නිසා උන් කියනවා ඉක්මනට සල්ලි ටිකක් දාන්ඩ කියල අපි ගත්තු ණය ගත්තු බඩු වල වටිනාකමට වඩා 3,000ක් වත් අඩුවෙන්න ඕනේ කියල. එතකොට අපි 1000ක් දුන්නොත් නය 14,000ට බහිනවා, උන්ට අවදානම අඩුවෙනවා. අපි සල්ලි කීයක්වත් දැම්මේ නැත්නම් bitcoin එක 16,000 වගේ වෙද්දී විකුණලා දාල 15,000ක ණය කපා ගන්නවා. ඉතුරු 1000 සමහර විට ආපහු දෙයි, නැත්නම් එකත් උන්ම තියාගනියි.

    සරලව කිව්වේ margin trading වෙන විදිය ඉතින්. පටන් ගද්දි ඔක්කොම කොන්දේසි ටික උන් කියනවා. සාමාන්යෙන් margin trading කරද්දී අපි ගත්තු ඒවා පාඩු වේගන යද්දී එක්කෝ සල්ලි දාන්න ඕනේ, නැත්නම් ඔක්කොම ලොස් කියල හිත හදාගෙන ඉන්න ඕනේ.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    සාමාන්යෙන් margin trading කරද්දී අපි ගත්තු ඒවා පාඩු වේගන යද්දී එක්කෝ සල්ලි දාන්න ඕනේ, නැත්නම් ඔක්කොම ලොස් කියල හිත හදාගෙන ඉන්න ඕනේ.

    මේක තමයි බන් මම කිව්වෙ. වැඩිපුර margin එකට එකතු කරාට අපි දන්නෙ නෑනෙ ඒත් loss පැත්තට යනවද කියලා. ඒ ටිකත් කෙලවෙනකොට තව දාන්න කියයි. ඒත් අපි දන්නෙ නෑ කොතනින් රිවර්ස් වෙයිද කියලා.

    ඒ නිසා ඕක සූදුවක්. සූදුවක් නොවෙන්න නං ලොස් එක ඇක්සෙප්ට් කරන්න පුලුවන් තරමට risk manage කරලා ට්‍රේඩ් දාන්න එපයි.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    නෑ බං. මේ දවස්වල Frugo.online කියල එකක් යනවා.
    ඒක පොඩ්ඩක් බැලුව. මේක බලල ලක්ෂ ගණන් දාපු එවුන් ඉන්නවා අදුරන එවුන්.
    තව මාස 4 පහකින් උන්ගේ මළගෙවල් වල යන්න හිතාගෙන ඉන්නේ 😆
    අඩේ ඒ frugo සීන් එකත් ලංකාවෙ එකක්ද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    MTFE කියන්නේ scam එකක් වෙන්න ඇති.

    ඔය වගේ ඒවා margin trading වල සාමාන්‍ය දේවල්.

    හිතපන් bitcoin එකක් 20,000යි කියලා. අපි ගාව රුපියල් 5000යි තියෙන්නේ.

    මුන් අපෙන් 5000 අරගෙන bitcoin 1ක් දෙනවා අපිට (ඉතුරු 15,000 උන් දානවා). එතකොට අපි 15,000ක් ණයයි. ගත්තු bitcoin එක උන් ගාව තියාගන්නවා(වටිනාකම=20,000).

    case 1:
    අපි හිතමු හෙට bitcoin එකක් 22,000කට ගියා කියලා, එතකොට අපි විකුනනවා. විකුණලා හම්බෙන ආදායමෙන් 15,000ක ණය ගෙවනවා. ඉතුරු 7000න් 500ක් උන් ණය පොලිය විදියට ගන්නවා, අපිට 6500ක් දෙනවා. අපිට 1500ක් ලාබයි වැඩෙන්. 30% profit.

    case 2:
    දැන් හිතපන් bitcoin එක හෙට 17,000ක් වුනා කියලා. එතකොට උන් ටිකක් බයවෙනවා. මොකද අපි උන්ට 15,000ක් නයයි. තව ටික දවසකින් ඕක 14,000 වුනොත් උන්ට 1000ක් පාඩුයි(15,000 ණය). ඒ පාඩුව අපෙන් අය කරන්න ගියොත් නඩු කියල හෙන කතන්දර වෙනවා. මේක නිසා උන් කියනවා ඉක්මනට සල්ලි ටිකක් දාන්ඩ කියල අපි ගත්තු ණය ගත්තු බඩු වල වටිනාකමට වඩා 3,000ක් වත් වැඩි වෙන්න ඕනේ කියල. එතකොට අපි 1000ක් දුන්නොත් නය 14,000ට බහිනවා, උන්ට අවදානම අඩුවෙනවා. අපි සල්ලි කීයක්වත් දැම්මේ නැත්නම් bitcoin එක 16,000 වගේ වෙද්දී විකුණලා දාල 15,000ක ණය කපා ගන්නවා. ඉතුරු 1000 සමහර විට ආපහු දෙයි, නැත්නම් එකත් උන්ම තියාගනියි.

    ඔය උබ කියන්නෙ leverage ගැනනෙ
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මේක තමයි බන් මම කිව්වෙ. වැඩිපුර margin එකට එකතු කරාට අපි දන්නෙ නෑනෙ ඒත් loss පැත්තට යනවද කියලා. ඒ ටිකත් කෙලවෙනකොට තව දාන්න කියයි. ඒත් අපි දන්නෙ නෑ කොතනින් රිවර්ස් වෙයිද කියලා.
    ඔව්. මුල් ආයෝජනයයි පස්සේ දාපු සල්ලියි ඔක්කොම නැතිවෙන්න පුළුවන්.
    ඒවුනාට මිනිස්සුන්ට කලින් දාපු ඔක්කොම සල්ලි නැති කරගන්නවද තව කීයක් හරි දාලා තව ටිකක් ගේම් එකේ ඉන්නවද කියල අහද්දී කීයක් හරි දාන්න හිතන්න ඉඩ තියෙනවා.
    Sunk cost fallacy සීන් එකක් තමා තියෙන්නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    ඔව්. මුල් ආයෝජනයයි පස්සේ දාපු සල්ලියි ඔක්කොම නැතිවෙන්න පුළුවන්.
    ඒවුනාට මිනිස්සුන්ට කලින් දාපු ඔක්කොම සල්ලි නැති කරගන්නවද තව කීයක් හරි දාලා තව ටිකක් ගේම් එකේ ඉන්නවද කියල අහද්දී කීයක් හරි දාන්න හිතන්න ඉඩ තියෙනවා.
    Sunk cost fallacy සීන් එකක් තමා තියෙන්නේ.

    ඕකට තමයි බන් සරලවම gambling කියන්නෙ.
    Risk management එක්ක කරන ට්‍රේඩින් නෙවෙයිනෙ.
    හරියට රිස්ක් මැනේජ් කරා නං Stop loss hit වෙන්න දීලා loss එක accept කරනවනේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    Ae kiyanne refferel natuwath masa 3n daapu mony recover karaganna puluwan kiyalada? Ape set 1kuth karanawa qata ahan naha.. Masa 3 htyama godane kiya kiya innawa itin.. :baffled:
    Ow, habai maasa 3ta kalin kela unoth umbata itin paadui mokada interest eka investment ekata samana wenna maasa 3k wage yanawalu. eth referal walin salli hoyana maara set ekak innawa uda level ekey.
    oka antimata pyramid ekakma tama machan pyramid nokiwata
     
    • Like
    Reactions: Naughtykolla48

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අඩේ ඒ frugo සීන් එකත් ලංකාවෙ එකක්ද?
    එක US or UK ද කොහේදෝ. හැබැයි ලංකාවේ යන්නේ වෙන seen එකක්. Fruugo official site එකේ ලංකාවේ business කරනවා කියලා කියලා නෑ. මෙහෙ යන්නේ scam එකක්.