Not registered on network කියල එනවා :(

topkollek

Well-known member
  • May 22, 2014
    43,616
    1
    57,737
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රට ඉඳල එන එකෙක් අතේ ගෙනාපු ෆෝන් එකක් සති කීපයක් වැඩ කරල දැන් "Not registered on network" කියල පෙන්නනවා.
    මේක TRC කේස් එකක් ද?


    ෆෝන් එක off / on කරාම හරි ගියා.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඉස්සර TRC register නොකරන Phone ටික network එකෙන් connect කරන්න බැරි වෙන කථාවක් කිව.
     
    • Like
    Reactions: topkollek and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,854
    2
    54,522
    113
    මොබිටෙල් අවුලක් ඔය මටත් වෙලා ගියාම අළුත් සිම් එකක් දුන්න ඊට පස්සෙ වැඩ.

    දැන් හැම මොබිටෙල් නම්බර් එකකටම මැසේජ් එනව ළඟම තියෙන බ්‍රාන්ච් එකට ගිහින් අළුත් සිම් ගන්න කියල
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,928
    1
    15,693
    113
    මගෙත් මොබිටෙල් එක නිකම්ම වැඩ නැතිව ගියා.
    සිම් එක අරන් අවුරුද්දක් නැ...

    ලඟම මොබිටෙල් එකට අරන් ගියාම, අඩුමගානෙ චෙක් කරෙවත් නැ, එක පර්ස්නයක් ඇහුවෙත් නැ...
    සිම් එකක් දුන්නා ඒ වෙලෙම.. :eek::eek:
    වැඩෙ හරි එපාර...
     
    • Like
    Reactions: topkollek and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,854
    2
    54,522
    113
    ෆෝන් එක off -> on කරාම හරි ගියා. :unsure:
    කොහොමත් sms ඇවිත් ඇති සිම් එක මාරු කරගන්න කියල, ඊළඟට මොබිටෙල් / SLT බ්‍රාන්ච් එකක් ළඟින් යන දවසක මාරු කරගන්න

    lAht8ych.jpg
     
    • Like
    Reactions: topkollek