රට ඉඳල එන එකෙක් අතේ ගෙනාපු ෆෝන් එකක් සති කීපයක් වැඩ කරල දැන් "Not registered on network" කියල පෙන්නනවා.
මේක TRC කේස් එකක් ද?
ෆෝන් එක off / on කරාම හරි ගියා.
මේක TRC කේස් එකක් ද?
ෆෝන් එක off / on කරාම හරි ගියා.
Last edited:
Mage hutch eke ohoma una kalin. Customer care ekata call kalama un mokadda code ekak dunna. Eka type karala settings wagayak wenas kala. Dan harimobitel
samsung ekak da?Mage hutch eke ohoma una kalin. Customer care ekata call kalama un mokadda code ekak dunna. Eka type karala settings wagayak wenas kala. Dan hari


කොහොමත් sms ඇවිත් ඇති සිම් එක මාරු කරගන්න කියල, ඊළඟට මොබිටෙල් / SLT බ්‍රාන්ච් එකක් ළඟින් යන දවසක මාරු කරගන්නෆෝන් එක off -> on කරාම හරි ගියා.![]()