Uber eats newatuwa

keerthiyaa

Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ශොප් එකට ගිහින් ගන්න කෑම එකෙයි ඒ කෑම එකම uber eats එකෙන් ගන්න එකෙයි සෑහෙන වෙනසක් තියනව.
     
    • Wow
    Reactions: senewimala1988

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,493
    2
    53,987
    113
    අද ෆේස්බුක් එකේ මීම් එකක් දැකල උඹව මතක් වුණා
     

    kaizoku_O

    Well-known member
  • Jan 12, 2023
    1,489
    1,025
    113
    ශොප් එකට ගිහින් ගන්න කෑම එකෙයි ඒ කෑම එකම uber eats එකෙන් ගන්න එකෙයි සෑහෙන වෙනසක් තියනව.
    :yes::yes::yes:
    uber eats app එකේ සමහර shops වල කෑම 100 - 300 වගේ වැඩී.

    uber eats charge එක කෑම එකේ price එකට එකතු කරනවා ඇති.
     

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    api gihin gatama tikak hodata denawa, pickme, uber order demama chora widiyata ewanne.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,936
    113
    සේදවත්ත
    Ubereats kana eka nawatuwa ban.me tikema ena kema sawutui.kewama dirawanne ne.covid kaletath wada dan kema standard chora wela :(
    උබර් ඉට්ස් වල අවුලක් නෙමෙයි නේ උබ ගන්න අඩුකුලේ ලාභ කඩවල අවුලක්