Mi Band 8 ද haylou solar plus rt3 ද හොඳ? | smart watch

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එම් අයි එක යූස් කරනවා ගොඩක් කල් ඉදලා..
    එම් අයි එක මේ ජනවාරි ගත්තේ..
    පට්ට
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    එම් අයි එක යූස් කරනවා ගොඩක් කල් ඉදලා..
    එම් අයි එක මේ ජනවාරි ගත්තේ..
    පට්ට
    band 7 da? Photo ekak dapanko?

    haylou eka kiyana tharan waterproof na kiyala video ekaka comment ekaka dakka
    ow ban RT2 ekak use karana ekek kiwwa masa thunen ana tika malakada kawa kiyala dadiyata
    fitness monita karanna ona nan dadiyata oroththu denna epayi.
    ------ Post added on Jul 19, 2023 at 10:32 AM

    galaxy watch 6 next week enwa ekak ganinko kukuloh, bracelet wage owa chora
    lakshekata wada wiyadam karana eka therumak na watch ekakata..
    anika umba hithuwada mama Chi Chi kiyala ehema wiyadam karanna

    ------ Post added on Jul 19, 2023 at 10:33 AM

    mi band 3 ekak 2018 idala thama use karanawa hodata wada
    awrudu 5k withara ne battery issue hema nadda?
    tempered glass gahanna onada ban?
    Screen hema crack wenne nadda?
    ------ Post added on Jul 19, 2023 at 10:38 AM
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,864
    22,157
    113
    Kaer Morhen
    thewitcher.com
    band 7 da? Photo ekak dapanko?


    ow ban RT2 ekak use karana ekek kiwwa masa thunen ana tika malakada kawa kiyala dadiyata
    fitness monita karanna ona nan dadiyata oroththu denna epayi.
    ------ Post added on Jul 19, 2023 at 10:32 AM


    lakshekata wada wiyadam karana eka therumak na watch ekakata..
    anika umba hithuwada mama Chi Chi kiyala ehema wiyadam karanna

    ------ Post added on Jul 19, 2023 at 10:33 AM


    awrudu 5k withara ne battery issue hema nadda?
    tempered glass gahanna onada ban?
    Screen hema crack wenne nadda?
    ------ Post added on Jul 19, 2023 at 10:38 AM
    lol lakshayak yanne na bos, man 5 44mm eka gatte 65t, 6 awahama thawa adu wei 😏
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,289
    1
    16,875
    113
    −273.15°C
    51Nk5SEBARL._AC_UL1102_.jpg
     
    • Love
    Reactions: thesasindu

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ඔය දෙකම යූස් කරල තියෙනව මම. Mi Band එක නම් Superb quality. මගේ පාවිච්චි කරපු එක දැන් එකෙක්ට දීල තියෙන්නෙ මම අවුරුදු 4ක් වගේ පාවිච්චි කරල ඌත් තාම පාවිච්චි කරනව කිසිම ප්‍රශ්නයක් නෑ. අනිත් එක පෙන්නන ඩේට උනත් මාර Accurate, තව බැට්රි හෙම පට්ටයි. කියන්න කිසිම වැරැද්දක් නෑ.
    එතකොට Haylou එක ගත්ත දැන් අවුරුද්දකට කලින් වගේ. ඒකෙ බැට්රි හොඳයි. Build Quality එකත් හොඳයි. ගෙවන ගානෙ හැටියට ඔක්කොම හොඳයි හැබැයි ලොකුම අවුල Display එක හයිය නෑ පොඩ්ඩක්වත්. මම ඒක අයින් කරේ ඩිස්ප්ලේ එක කුඩු වෙලා. ඒකත් එහෙම ලොකු පාරක් වැදිල නෙමෙයි පොඩි පාරකට කුඩු උනා.
    දැන් නම් යූස් කරන්නෙ ඇපල් සීරිස් 8 එක. හැබැයි ඒකට වැඩිය අර දෙකේම බැට්රි පට්ට. මේකෙ බැට්රි එක දවසක් හෝ දවස් එකහමාරක් තියෙන්නෙ. හැබැයි ඉතිං ඇපල් එකේ Features වලට ගහන්න බෑ.
     

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    993
    1,045
    93
    Pluto
    Amaze fit එක පට්ට.. එත් ගණන්.. low budget recommend කරන smart watch එකක් මොකද්ද? කොටු type :-)