💣🎬 Why Oppenheimer Deserves His Own Movie 🎬💣

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,946
    152,876
    113

    💥💣⚔️ යුධ බිමේදී ප්‍රායෝගිකව භාවිතා කළ හැකි න්‍යෂ්ටික අවි අත්හදා බැලීම සදහා ඇමරිකාව විසින් දියත් කළ න්‍යෂ්ටික වැඩසටහන: "Operation Teapot" ⚔️💣💥

    මේ මේකට ජපානය කොහොමද බං රිැක්ට් කරන්නේ
    ජපානෙ මිනිස්සු නම් කොහොම රියැක්ට් කරයි ද දන්නෙ නෑ? හැබැයි ඕපන්හයිමර් ජීවත් වෙලා හිටපු කාලෙ නම් ජපානෙ තිබ්බ ජන සමාජෙට හුගක් ගරු කරපු කෙනෙක් කියලා කියන්නෙ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,946
    152,876
    113
    දවස් දෙකයි එන්න. කොච්චර කතා කරත් මට හිතනවා කට්ටියට එතරම්ම සෙට් නොවේදොත් කියලා කතා ස්වභාවය අනුව.
    අද රෑ 9:30 ට critics reviews release වෙනවා. මං බලපු හැම රියැක්ෂන් එකකම වගේ කියන්නෙ film එක masterpiece එකක් කියලා. :yes:
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මේ මේකට ජපානය කොහොමද බං රිැක්ට් කරන්නේ

    උන් සද්ද නැතුව ඉඳි මන් හිතන්නේ. අපේ එව්වුනේ ෆිල්ම් එකක ලංකාවේ ආර්මි කිට් එකක් හරි දැක්කොත් හැමිනෙන්න යන්නේ. ෆිල්ම් එක ෆිල්ම් එකක් විදියට ගනී කියල හිතනවා.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    දවස් දෙකයි එන්න. කොච්චර කතා කරත් මට හිතනවා කට්ටියට එතරම්ම සෙට් නොවේදොත් කියලා කතා ස්වභාවය අනුව.
    ow ubata meka set wei tamil hari telagu ewn wage kethi polu ussan ewilla kara nam.. :lol:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,686
    113
    Homagama
    ow ubata meka set wei tamil hari telagu ewn wage kethi polu ussan ewilla kara nam.. :lol:
    මට සෙට්වෙන එක ගාවන්න තෙපර බාන හැටි තේරෙන්නැ.
    මම ඕනාම ෆිලුමක් බලනවා. ඇම⁣රිකන් ද ඉන්දියන් ද රතුඉන්දියන්ද අදාල නැ.

    මම අදහස් කරන්නේ බයෝපික් කෑල්ලකුත් එක්ක ඩිලිවර් කරන හිස්ට්‍රි ඩ්‍රාමා සෙට්නොවන පිරිසක් ඉන්නවා කියලා. සිනමාව හැටි එහෙමනේ, සමහරුන්ට සෙට් සමහරුන්ට නැ.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    unuth hitler ta dewini nah...

    Oya torture krama kipayak thiyenawa "Men Behind the Sun" movie eke

    Men_Behind_the_Sun_Poster.jpg

    https://en.m.wikipedia.org/wiki/Men_Behind_the_Sun

    It's about the Japanese Unit 731 during WWII, where they did those experiments mentioned on your video.

    Since they didn't have a big budget they had to resort to actual footage without effects. Ex- organ harvesting from an actual dead body, 100s of starving mice eating a cat alive, ect.

    Not a very pleasant movie 🤢