kohomada film eka balala unge museam balanna touristla enna patan gaththahamaමේ මේකට ජපානය කොහොමද බං රිැක්ට් කරන්නේ
ජපානෙ මිනිස්සු නම් කොහොම රියැක්ට් කරයි ද දන්නෙ නෑ? හැබැයි ඕපන්හයිමර් ජීවත් වෙලා හිටපු කාලෙ නම් ජපානෙ තිබ්බ ජන සමාජෙට හුගක් ගරු කරපු කෙනෙක් කියලා කියන්නෙ.මේ මේකට ජපානය කොහොමද බං රිැක්ට් කරන්නේ
unuth hitler ta dewini nah...මොනවා උනත් ජප්පොන්ට ගහපු එක පව් වැඩේ..I mean civilians ලා පව්...
unuth hitler ta dewini nah...
අද රෑ 9:30 ට critics reviews release වෙනවා. මං බලපු හැම රියැක්ෂන් එකකම වගේ කියන්නෙ film එක masterpiece එකක් කියලා.දවස් දෙකයි එන්න. කොච්චර කතා කරත් මට හිතනවා කට්ටියට එතරම්ම සෙට් නොවේදොත් කියලා කතා ස්වභාවය අනුව.

හිතන්න දෙයක් නැහැ. ඕක සුපිරියක්අද රෑ 9:30 ට critics reviews release වෙනවා. මං බලපු හැම රියැක්ෂන් එකකම වගේ කියන්නෙ film එක masterpiece එකක් කියලා.![]()
මේ මේකට ජපානය කොහොමද බං රිැක්ට් කරන්නේ
ow ubata meka set wei tamil hari telagu ewn wage kethi polu ussan ewilla kara nam..දවස් දෙකයි එන්න. කොච්චර කතා කරත් මට හිතනවා කට්ටියට එතරම්ම සෙට් නොවේදොත් කියලා කතා ස්වභාවය අනුව.

මට සෙට්වෙන එක ගාවන්න තෙපර බාන හැටි තේරෙන්නැ.ow ubata meka set wei tamil hari telagu ewn wage kethi polu ussan ewilla kara nam..![]()
unuth hitler ta dewini nah...