හොඳම Travel Vloggers

The Chairman

Well-known member
  • Jan 24, 2012
    2,361
    3,752
    113
    70
    උඹලට සෙට් උන පට්ටම travel vloggers ල කවුද? Tourism කියලා කව්රුත් යන්නේ නැති රටවල් වල යන උන්. ඒක එක රටවල් වල කවදාවත් දකින්න නොලැබෙන පැත්තක් ගැන videos කරන උන්?

    මට සෙට් උනා සිරා චැනල් ටිකක්.

    Kurt Kaz (https://youtube.com/@KurtCaz)

    මුගේ south america vlog series එක පට්ට. කොලොම්බියා, පේරු, බ්‍රසීලය වීඩියෝ සෙට් එක. Brazil වල මුට සෙට් වෙන කෑල්ල පට්ටම සිරා.

    Bald and bankrupt (https://youtube.com/@baldandbankrupt)

    මුගේ russia වීඩියෝ සෙට් එක පට්ට.

    මේ දවස් වල බලන්න පටන් ගත්තේ මූව

    Peter Santenello (https://youtube.com/@PeterSantenello)

    සිරාම USA වීඩියෝ සෙට් එකක් තියෙනවා. හැමදාම දකින සුපිරි USA නෙමේ.

    උඹලා recommend කරන තව හොඳ චැනල් තියේ නම් කියපන්.
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,361
    3,752
    113
    70
    Peter Santenello witharai othanin realma vlog kranne. Uge videos nam supiri

    Arun side eken sex tourism parak daanne
    ඇත්ත කතාව. Bald & bankrupt කොහොමත් බඩු කාරයා. හැබැයි උන්ගේ වීඩියෝ පට්ට බං.
     
    • Like
    Reactions: NRTG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,932
    5,523
    113
    මූ මට ළඟදි සෙට් වෙච්චි චැනල් එකක්. මූ ට්‍රැවල් කරල විතරක් ඉන්නෙ නෑ. ෆුල් රිසර්ච් එකක් කරලා පට්ට සිරා විස්තරයක් දෙනවා රට ගැන

    https://www.youtube.com/@AlexRothman

    මෙයත් මරු

    https://www.youtube.com/@evazubeck
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ara kurt kiyana ekanan gahanawa athi supiriyata. colombian kellekuth set wela hitiya uta. mu german da kohedane. oya wage anatha rata wala inna unwaadinda patta lesi ithin. german kiyapu gaman redda ussanawa unuth

    issara okatama set wena czech kellek set wela hitiya. eki kisi bayak nathuwa yanawa ohe muth ekka hama thanama
    ------ Post added on Jul 20, 2023 at 11:48 AM
     
    • Like
    Reactions: NRTG and GDKN2

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උඹලට සෙට් උන පට්ටම travel vloggers ල කවුද? Tourism කියලා කව්රුත් යන්නේ නැති රටවල් වල යන උන්. ඒක එක රටවල් වල කවදාවත් දකින්න නොලැබෙන පැත්තක් ගැන videos කරන උන්?

    මට සෙට් උනා සිරා චැනල් ටිකක්.

    Kurt Kaz (https://youtube.com/@KurtCaz)

    මුගේ south america vlog series එක පට්ට. කොලොම්බියා, පේරු, බ්‍රසීලය වීඩියෝ සෙට් එක. Brazil වල මුට සෙට් වෙන කෑල්ල පට්ටම සිරා.

    Bald and bankrupt (https://youtube.com/@baldandbankrupt)

    මුගේ russia වීඩියෝ සෙට් එක පට්ට.

    මේ දවස් වල බලන්න පටන් ගත්තේ මූව

    Peter Santenello (https://youtube.com/@PeterSantenello)

    සිරාම USA වීඩියෝ සෙට් එකක් තියෙනවා. හැමදාම දකින සුපිරි USA නෙමේ.

    උඹලා recommend කරන තව හොඳ චැනල් තියේ නම් කියපන්.

    TFS
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,361
    3,752
    113
    70
    ara kurt kiyana ekanan gahanawa athi supiriyata. colombian kellekuth set wela hitiya uta. mu german da kohedane. oya wage anatha rata wala inna unwaadinda patta lesi ithin. german kiyapu gaman redda ussanawa unuth

    issara okatama set wena czech kellek set wela hitiya. eki kisi bayak nathuwa yanawa ohe muth ekka hama thanama
    ------ Post added on Jul 20, 2023 at 11:48 AM
    Kurt South African ekek ban. Uta spanish puluwan hodata. Eka nisa adinawa athi

    David neda me? Muwa set na ban mata. Uge kathawa hena පෙඳ type
    ------ Post added on Jul 20, 2023 at 1:03 PM