LGBTQ පිළිකාව

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,790
    1
    15,059
    113
    කෝ ඉතින් උබ උත්තර දුන්නේ නෑනෙ? උබ කොහොමද දන්නේ උබට දැනෙන්නේ පිරිමියෙකුට විදියට ද කියලා? උබට අනිත් පිරිමින්ට දැනෙන විදිය දැනිලා නෑනෙ?

    xx වෙලා වැඩිපුර ආවේ y නෙමෙයි කියලා උබ කොහොමද දන්නේ? උබ උගේ ජාන වලින් x එක උබට කනට කරලා කිව්වද වැඩිපුර ආවේ මං කියලා?
    ඇවිදින විදිය x එකෙන් එන්නේ කොහොමද කියන එක පැහැදිලි කරපන්කෝ ඉස්සෙල්ලා?
    යකෝ Kleinfelter කියන්නෙ X දෙකක් තියනව. උඹෙ පලවෙනි මෝඩ ප්‍රශ්නෙට කොහොමත් උත්තර දෙන එක මෝඩ වැඩක්
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Universities, Schools & Jobs වලට ගන්නකොටGender, Ethnicity ,Religion බලන්නේ නැතුව ගන්න ඕන ඒකට නීතිත් එන්න ඕන,

    ඇමෙරිකාවේ මාසෙකට කලින් වගේ supreme court එකෙන් එහෙම තීන්දුවක් දුන්න ජාතිය බලල වලට ගන්න එක තහනම් කරා.

    රූ රැජින කියන්නේ පෞද්ගලික දේවල් , රූ රැජින තෝරනව කියන්නෙම වෙන කෙනෙක්ව උසස් පහත කිරීමක් , මේකේ කිසි වැරද්දක් නැහැ , ඒක 100% තරඟයේ සන්විදයකයෝන්ගේ අයිතිය .

    ක්‍රීඩා ත් එහෙම ඔලිම්පික්.FIFA , ICC කියන්නේ පෞද්ගලික දේවල් උන්ට ඕන විදිහට ඒව තීරනය කරන්න පුළුවන් , රටවල් වල මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් නෙමේ ඔලිම්පික්.FIFA , ICC ඇතුළු කිසිම සන්විදනයක් දුවන්නේ උන්ගේ සල්ලි වලින් තව බදු වලින් නිදහස් charity නිසා . උන් තීරණය කරනව නම් trans උන්ට කෙල්ලොන්ගේ මල්ලව පොර වලට එන්න පුළුවන් කියල පුළුවන් එකට විරුද්ද වෙන්න බැහැ උසාවියට වත් .

    එත් Universities, Schools වෙනස් ඒවට නීති ගෙන්න පුළුවන්

    Google ,Oracle, Facebook ,Apple & Yahoo etc comapanies වලින් තියන බහුතරය bootcamps,intern jobs වලට ගන්නේ women transgender ,latina, black ,native american only . කෙලින්ම කියල තිනවා . Indian ,Asian ,White Male නම් ගන්නේ නැහැ .

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    යකෝ Kleinfelter කියන්නෙ X දෙකක් තියනව. උඹෙ පලවෙනි මෝඩ ප්‍රශ්නෙට කොහොමත් උත්තර දෙන එක මෝඩ වැඩක්
    උබ කියන්නේ කොහොමත් මෝඩ කතාවක්. උබ හිතන් ඉන්නේ පිරිමි ඇගක් එක්ක පිරිමි හිතකුත් එහෙම ම එනවා කියලා. එහෙම වෙනේ නැති උනුත් ඉන්නවා. උබට තියෙන්නේ ඒක තේරුම් ගන්න බැරිකම.
    ඒ කෙසේ වෙතත් ඇවිදින විදිය x නිසා වෙනස් උන හැටි කියපන්කෝ
    kleinfelter syndrome එකට උබ කියන්නේ වැඩිපුර ආපු x නිසා ඌ ගෑනියෙක් වගේ ඇවිදිනවා කියල නෙ. ඉතින් මන් අහන්නේ උබ කොහොමද දන්නේ වැඩිපුර ආවේ x ද y ද කියල වත්. එතනින් ම පේනව උබ හිතන්නේ තනිකර biased විදියට.
    kleinfelter syndrome කට්ටියගේ හැමෝම ගෑනු වගේ ඇවිදින්නේ නෑ. මගේ පවුලෙ කෙනෙක් ඉන්නවා තනිකර පෙනුම හැසිරීම කොල්ලෙක් වගේ. එයා xxy කියලා දන්නේ උගේ genitals වල වෙනස්කමක් තියෙන නිසා. උබ පොත් and internet වලින් අහලා තියෙන හැමදේම ඒ විදියට ම තියෙන්නේ නෑ බන්.
     
    Last edited:

    "පිරිමි ඇගක ගෑනියෙක් හිරවෙලා ගෑණු ඇගක පිරිමියෙක් හිරවෙලා" මොනවද බන් ඒ කතා.
    XY Chromosome දෙකක් තියෙද්දි වෙන වෙනස් විදියට අඩු වැඩි විදියට දෙකින් එකක් ප්‍රමුක වෙන්න පුළුවන්. ඒකයි සමහර උන්ගෙ හොඳ පෞරුෂයක් තියෙන්නෙ අනිත් සමහර උන් නෝන්ජල්. ඒවගෙන් මිනිස්සුන්ගෙ Hornone Imbalance එන්න පුළුවන්. වයසට යද්දි T level අඩු වෙලා (Stress, Unhealthy Lifestyle නිසා) උගෙ Subject මාරු වෙන්න පුළුවන් . Gay or Lesbian විදියට Attraction එන්න පුළුවන්. අන්තිමට එතනදිත් වෙන්නෙ Chromosome මත ඔක්කොම තීරණය වෙන එක නැත්තම් හෝමෝන වෙනස්කම් එන එක. ඔක්කොම තීරණය වෙන්නෙ Genes එක්ක. ඔව් XXY ආව බහුතරයක් ඇවිදින්නෙ එහෙමයි. පිරිමි වගේ ඉන්න ගෑනු ඉන්නව වගේම පිරිමි වගේ ඉන්න Kleinfelter උනුත් කලාතුරකින් ඉන්න පුළුවන්. සමහර උන්ට හැකියාවක් තියනව කොහොමත් ඔය ලක්ෂණ හංගන්න සමහර ගෑනු පිරිමි විදියට හැසිරෙනව වගේ. ඒකෙන් කියන්නෙ නෑ උන්ගෙ මුළු Personality එකම, මුළු ජීවිතේම බොරුවක්, Trans කියල රෙද්දක් හදන් Sex මාරු කරගන්න ඕන කියල. ඒව ගැන ඒ මිනිස්සු හිතන්නවත් ඕන නෑ. උඹලගෙ Virtue Signaling නිසා උඹලම ඒක Big Deal එකක් කරළ උඹලම තමයි හේතුවෙලා තියෙන්නෙ ඔහොම කියල කියන උන් අන්තිමට Suicide කරගන්නත්.
     
    • Haha
    Reactions: Kelvin0

    ගෑනුන්ගේයි පිරිමින්ගෙයි brain wiring වෙනස් බව උබ දන්නවද. ඒක හින්දනෙ ගෑනු පිරිමි කියලා ජාති දෙකක් තියෙන්නේ. නැත්නම් ගෑනුත් පිරිමි වගේ ම වෙන්න එපැයි. මවු කුසේදී හෝමෝන බලපාන විදියක් තියෙනවා. ඒව නිසා පිරිමි brain wiring එකක් තියෙන ගෑනු ඇගක් හරි ගෑනු brain වයරින් එකක් තියෙන පිරිමි ඇගක් හරි හැදෙන්න පුලුවන්. ඇග ගෑනු උනා කියලා පිරිමි මොලේට ගෑනු විදියට හිතන්න බෑ. ඇග පිරිමි උනා කියලා ගෑනු මොලෙට පිරිමි විදියට හිතන්න බෑ. ඒක උබට තේරුම් ගන්න බැරි නම් කරන්න දෙයක් නෑ. උනුත් මිනිස්සු.
     
    • Like
    Reactions: sanzilla jackcat

    උනුත් මිනිස්සු කියල උඹල වගේ දගලන උන් කරන්නෙ උන්ටත් (LGB only T nonexistent) හානියක්. උඹල දගලන ප්‍රමාණයට සමානුපාතිකව උන් මෙන්ටලි වැටෙනව. පොඩි Hormone Imbalances උඹල උඹලගෙ Selfish needs වලට Big Deal එකක් කරල එන්න එන්න උනුත් වැටෙන එකයි වෙන්නෙ. උන් එන්න එන්නම Suicide කරගන්න ප්‍රමාණය වැඩි කරගන්නව. මම කොහොමත් දැක්ක දෙයක් අපේ ඒ කාලෙ පන්තියෙ Kleinfelter අන් දෙන්නෙක් හිටිය. උන් දෙන්නට සාමාන්‍ය විදියට Empathy එක්ක සැලකුවෙ අපි. ඒත් උන්ට Bully කල උන් උඹල වගේම උඹලගෙ Rainbow Scene වලට පට්ට සප්.

    Changes-in-reported-sexual-minority-orientation-identity-and-same-sex-sexual-contacts-over-time.-Raifman-et-al-Pediatrics-2-10-20.png
     
    gender dysphoria කියන්නේ medical treatment එකක් අවශ්‍ය දෙයක්. lgb වීමයි trans වීමයි කියන්නේ දෙකක්. උබ වගේ හේට් කරන හැත්ත නිසා මිසක් පැත්තක ඉන්න මං නිසා නම් කවුරුවත් suicide කරගෙන නෑ. නොතේරෙන හුත්තවල් ගැන විවරණ නොදී ඉදපන්කො.උබේ lgbt වෛරයට ඉතින් lbgt උන්ට කරන්න දේකුත් නෑ මට කරන්න දේකුත් නෑ.rainbow හුත්තක් මට අදාලත් නෑ.මම ngoවල වත් lgbt සංගම් වල වත් වැඩ කරන්නේ නෑ. උන්ට සපෝට් කිව්වත් උබලා හිතන්නේ එහෙමයි. ඇයි බං මානසිකව ඔච්චර පටු? උබල වගේ මෝඩයෝ එක්ක කතා කරන කාලෙත් අපරාදේ
     
    උඹට නාස්තුඩෙන් එහාට දුර නොපෙනි ඉතින් අපිට පටු කියන්න ඕනෙ ණෑ. රගන Movement එකටයි උඹල වගේ උනුයි නිසා LGB උන්ගෙ ප්‍රශ්න කොහොමත් වැඩි වෙනව මිස අඩුවෙලා නෑ. උඹලට තියෙන්නෙ වෙනම ගොන් මොරාල් එකක් උඹලගෙම Ego එකෙන් එන. නැත්තම් අරුන්ව එච්චර අමාරුවෙ දාන්නෙ නෑ LGB වලින් T පැත්තට තල්ලු කරල
     
    • Haha
    Reactions: Kelvin0

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,945
    5,588
    113
    sports වලින් නම් cis ගෑනුන්ට අසාධාරණයක් වෙනවා. මෙතන නම් සමහරවිට අරකි ඉස්සරහින් හිටිය ද දන්නෙත් නෑ බලන අනිත් දේවල් වලින්. සමහරවිට political හේතු නිසා දුන්නද දන්නෙ නෑ. ඒත් ඒවා අල්ලගෙන lgbt කියන්නේ පිලිකාවක් කියලා සාමාන්‍ය මිනිස්සු විදියට ජීවත් වෙන lgbt උන්ට මඩ ගහන්න එපා බන්.ඕවයි සාමාන්‍ය ජීවිතයි කියන්නේ අහසයි පොලවයි වගේ

    Cis කියන්න අවශ්‍ය නෑ.. Man or Woman කිව්වාම ඇති.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    විකෘතීන්ට අනවශ්‍ය අවදානයක් දීලා හැමිනේශන් වෙලා තියෙන්නෙ දැන් නම් සාපයක් උන්,උන්ට වඩා සාපයක් ලගබටයන්ට සපෝට් කරන ස්ට්‍රේට් උන්
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    උනුත් මිනිස්සු කියල උඹල වගේ දගලන උන් කරන්නෙ උන්ටත් (LGB only T nonexistent) හානියක්. උඹල දගලන ප්‍රමාණයට සමානුපාතිකව උන් මෙන්ටලි වැටෙනව. පොඩි Hormone Imbalances උඹල උඹලගෙ Selfish needs වලට Big Deal එකක් කරල එන්න එන්න උනුත් වැටෙන එකයි වෙන්නෙ. උන් එන්න එන්නම Suicide කරගන්න ප්‍රමාණය වැඩි කරගන්නව. මම කොහොමත් දැක්ක දෙයක් අපේ ඒ කාලෙ පන්තියෙ Kleinfelter අන් දෙන්නෙක් හිටිය. උන් දෙන්නට සාමාන්‍ය විදියට Empathy එක්ක සැලකුවෙ අපි. ඒත් උන්ට Bully කල උන් උඹල වගේම උඹලගෙ Rainbow Scene වලට පට්ට සප්.

    Changes-in-reported-sexual-minority-orientation-identity-and-same-sex-sexual-contacts-over-time.-Raifman-et-al-Pediatrics-2-10-20.png
    Double agree on this one. Only the LGBT community hates the LGBT people.
    It's reasonable since straights have no interest on them right? So why straights need to care, unless it's a big issue with a job, scholarship like opportunity. Actually that kind of discrimination is happening to straights these days, not in job interviews but in scholarships.

    Next example is the president Ranil Wikramashinge , he never wants to give the rights to their LGBT community but everybody knows that he is gay. I don't have actually a problem with that, no I do only care about $/LKR ratio, but he respresent the majority attitudes of the LGBT people in this country. He never like to expose his true identity in public and give appropriate rights to his own community.

    විකෘතීන්ට අනවශ්‍ය අවදානයක් දීලා හැමිනේශන් වෙලා තියෙන්නෙ දැන් නම් සාපයක් උන්,උන්ට වඩා සාපයක් ලගබටයන්ට සපෝට් කරන ස්ට්‍රේට් උන්
    Wrong !
    LGBT is a gender disorder and surgery is done in rare cases to correct that gender assignment issues.
    It's has nothing to do with a mental disorder. And it's not an abnormal genetic mutation.

    Suppose you have an eye issue, then if you going to treat to your heart things will get worse and complicated !
    But eye issue does not means you need an eye surgery, that's where they abuse medicine and nobel job of a doctor.
    These doctor jobs , prescriptions and money all things should be regulated ASAP !
    A money hungry beggar should not be a doctor at or enter the pharmaceutical industry at all.
    ------ Post added on Jul 21, 2023 at 11:17 PM
     
    • Wow
    Reactions: Himazharin