Universities, Schools & Jobs වලට ගන්නකොටGender, Ethnicity ,Religion බලන්නේ නැතුව ගන්න ඕන ඒකට නීතිත් එන්න ඕන,
ඇමෙරිකාවේ මාසෙකට කලින් වගේ supreme court එකෙන් එහෙම තීන්දුවක් දුන්න ජාතිය බලල වලට ගන්න එක තහනම් කරා.
රූ රැජින කියන්නේ පෞද්ගලික දේවල් , රූ රැජින තෝරනව කියන්නෙම වෙන කෙනෙක්ව උසස් පහත කිරීමක් , මේකේ කිසි වැරද්දක් නැහැ , ඒක 100% තරඟයේ සන්විදයකයෝන්ගේ අයිතිය .
ක්රීඩා ත් එහෙම ඔලිම්පික්.FIFA , ICC කියන්නේ පෞද්ගලික දේවල් උන්ට ඕන විදිහට ඒව තීරනය කරන්න පුළුවන් , රටවල් වල මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් නෙමේ ඔලිම්පික්.FIFA , ICC ඇතුළු කිසිම සන්විදනයක් දුවන්නේ උන්ගේ සල්ලි වලින් තව බදු වලින් නිදහස් charity නිසා . උන් තීරණය කරනව නම් trans උන්ට කෙල්ලොන්ගේ මල්ලව පොර වලට එන්න පුළුවන් කියල පුළුවන් එකට විරුද්ද වෙන්න බැහැ උසාවියට වත් .
එත් Universities, Schools වෙනස් ඒවට නීති ගෙන්න පුළුවන්
Google ,Oracle, Facebook ,Apple & Yahoo etc comapanies වලින් තියන බහුතරය bootcamps,intern jobs වලට ගන්නේ women transgender ,latina, black ,native american only . කෙලින්ම කියල තිනවා . Indian ,Asian ,White Male නම් ගන්නේ නැහැ .