Table එකකට KEYboard tray

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    111.JPG




    table එකකට මේ වගේ KEYboard tray ගන්න තැනක් දන්නවාද.
    mouse එකයි keybord එකයි දෙකම තියන්න පුළුවන් දිගක් තියන

     
    • Like
    Reactions: vito

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඕක කරදරක් නෙමේද? වාඩිගන්නකොට කකුල් වදිනවා. එහාට මෙහාට කරන්නත් අමාරුනේ
     

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    ඕක කරදරක් නෙමේද? වාඩිගන්නකොට කකුල් වදිනවා. එහාට මෙහාට කරන්නත් අමාරුනේ
    මෙසේ ටිකක් උසට තියනවා බන්.
    ofc එකේ තියන විදිහට table එකක් ගත්තා පස්සේ තමයි මේ part එක නැ කියලා දැක්කේ