ASUS Vivobook 15 X1504VA

-333-

Well-known member
  • Aug 3, 2014
    10,104
    12,955
    113
    33
    ෆින්ලන්ඩ්
    Asus නම් පොඩ්ඩක් හොයලා බලන්න. ඕකේ ලෙඩ අවම හදන උන් හදන්න බැහැ කියනවා.

    මගේ asus lap දෙකක් ම අයින් කලා හදන්න බැහැ කියලා.

    Warrenty ඉවර උන ගමන් කේස් වෙනවා.
    දැන් අලුත් ඒව කොහොමද දන්නේ නෑ.
     
    • Like
    Reactions: holman khan

    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    har

    ASUS VivoBook S15 S533 1 1/2 years pawchci karanawa. kiyanna waraddak naha

    hard use aulak nadda,progrsmming wage

    Asus නම් පොඩ්ඩක් හොයලා බලන්න. ඕකේ ලෙඩ අවම හදන උන් හදන්න බැහැ කියනවා.

    මගේ asus lap දෙකක් ම අයින් කලා හදන්න බැහැ කියලා.

    Warrenty ඉවර උන ගමන් කේස් වෙනවා.
    දැන් අලුත් ඒව කොහොමද දන්නේ නෑ.
    eka nam dan hama lap ekema ehemai ne warannt y period iwara una gaman down
    ------ Post added on Jul 23, 2023 at 5:02 PM

    ෂෝක්
    e kiiwe hodai da
    ------ Post added on Jul 23, 2023 at 5:03 PM
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,238
    3,796
    113
    laptop eka open karahama issena hinges thiyana eka nm ganna epaa
    kalayak yaddi hinge eka kadenawa
    maxresdefault.jpg
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    අම්මො හොල්මන් කාන් Vivobook නම් ගන්න එපා. මම එකක් දොර හුලගට එනවට තියලා තියෙන්නෙ. :(

    gXr00B7.jpeg
    අඩෝ සිරාද
    Aus වලින් එකෙක්ට කියලා ගෙන්නන්න බලන ගමන්...
    Lenovo ideapad kohomada ban?
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අඩෝ සිරාද
    Aus වලින් එකෙක්ට කියලා ගෙන්නන්න බලන ගමන්...
    Lenovo ideapad kohomada ban?

    සිරාවටම මචන් කියන්නෙ. තෑග්ගක් විදිහට අහම්බෙන් ලැබුනොත් මිසක්, සල්ලි දීලා නම් ඔය බඩ කඩිත්තුව ගන්න එපා

    Ideapad එක නම් පාවිචිචි කරලා නෑ බං. පොඩ්ඩක් වෙනම ත්‍රෙඩ් එකක් දාලා (with model no) අනිත් එවුන්ගෙනුත් අහල බලපන්.

    Lenovo Thinkpad එක නම් පට්ට ගහන්න පුලුවන්. මම මගෙ බිස්නස් වැඩවලට ඒකක් තමයි පාවිච්චි කරන්නෙ.