hard use aulak nadda,progrsmming wageASUS VivoBook S15 S533 1 1/2 years pawchci karanawa. kiyanna waraddak naha
eka nam dan hama lap ekema ehemai ne warannt y period iwara una gaman downAsus නම් පොඩ්ඩක් හොයලා බලන්න. ඕකේ ලෙඩ අවම හදන උන් හදන්න බැහැ කියනවා.
මගේ asus lap දෙකක් ම අයින් කලා හදන්න බැහැ කියලා.
Warrenty ඉවර උන ගමන් කේස් වෙනවා.
දැන් අලුත් ඒව කොහොමද දන්නේ නෑ.
e kiiwe hodai daෂෝක්

අඩෝ සිරාදඅම්මො හොල්මන් කාන් Vivobook නම් ගන්න එපා. මම එකක් දොර හුලගට එනවට තියලා තියෙන්නෙ.
![]()
අඩෝ සිරාද
Aus වලින් එකෙක්ට කියලා ගෙන්නන්න බලන ගමන්...
Lenovo ideapad kohomada ban?