අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ පවුලට අයත් බවට සැලකෙන රත්නපුර පිහිටි තේ කර්මාන්තශාලාවක ගින්නක් අද (23) උදෑසන හටගත් බව වාර්තාවේ.
ගින්නෙන් ඊට දැඩි අලාභ හානී සිදුව ඇති බවත් එහි තිබූ ට්‍රක් රථ පහක් ගින්නෙන් විනාශ වී ඇති බවත් වාර්තා විය.
පොලිස් ආරංචි සදහන් කළේ ගින්නට හේතුව තවම නිශ්චය කරගෙන නැති බවත් අද(23) අළුයම 02ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවට සැකකරන බවත්ය.