hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,064
    36,007
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ පවුලට අයත් බවට සැලකෙන රත්නපුර පිහිටි තේ කර්මාන්තශාලාවක ගින්නක් අද (23) උදෑසන හටගත් බව වාර්තාවේ.

    ගින්නෙන් ඊට දැඩි අලාභ හානී සිදුව ඇති බවත් එහි තිබූ ට්‍රක් රථ පහක් ගින්නෙන් විනාශ වී ඇති බවත් වාර්තා විය.
    පොලිස් ආරංචි සදහන් කළේ ගින්නට හේතුව තවම නිශ්චය කරගෙන නැති බවත් අද(23) අළුයම 02ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවට සැකකරන බවත්ය.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    පවිත්‍රලා කාගේ සල්ලිවලින් ෆැක්ටරි දාගත්තේ ? කොහෙන්ද ෆැක්ටරියක් දාන්න සල්ලි ? 🤭
     
    • Like
    Reactions: elakiriaddict

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,064
    36,007
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පවිත්‍රලා කාගේ සල්ලිවලින් ෆැක්ටරි දාගත්තේ ? කොහෙන්ද ෆැක්ටරියක් දාන්න සල්ලි ? 🤭
    2o years of hard working achievement not stolen money. insurance has to pay double to build modern factory
    Dan kiyaida danne naha ekath jeppo kara kiyala...
    aniwaryen a nonage taraha karayek
    pau a nona mata danagahala wadinna hitenawa
     
    • Haha
    Reactions: elakiriaddict

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,550
    32,301
    113
    2o years of hard working achievement not stolen money. insurance has to pay double to build modern factory

    aniwaryen a nonage taraha karayek
    pau a nona mata danagahala wadinna hitenawa
    1690115135816.jpeg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    ratnapura, kahawatta area ekema tea collect karanne munge factory ekata.
    podi podi estate karayo tea denna beha kiuwa gaman, munge et eka dala balen ganne. gewanneth aduwata.
     
    • Sad
    Reactions: elakiriaddict

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ පවුලට අයත් බවට සැලකෙන රත්නපුර පිහිටි තේ කර්මාන්තශාලාවක ගින්නක් අද (23) උදෑසන හටගත් බව වාර්තාවේ.

    ගින්නෙන් ඊට දැඩි අලාභ හානී සිදුව ඇති බවත් එහි තිබූ ට්‍රක් රථ පහක් ගින්නෙන් විනාශ වී ඇති බවත් වාර්තා විය.
    පොලිස් ආරංචි සදහන් කළේ ගින්නට හේතුව තවම නිශ්චය කරගෙන නැති බවත් අද(23) අළුයම 02ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවට සැකකරන බවත්ය.
    7thaxq.jpg

    ©️Emoji memes
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    මුන්ගේ ගේයි තේ ෆැක්ට්‍රියයි එක ඉඩමේ තිබ්බේ. මේ ගිනි අරන් තියෙන්නේ වෙන එකක්. ඒ කියන්නේ තව එකක් අරන්
     
    • Like
    Reactions: elakiriaddict

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    පවිත්‍රලට ඉස්සර ඉදල හොදට සල්ලි තිබ්බ..ඕන කයියෙක් ටෝයියෙක් හොයල බලන්න..
    සල්ලි නැතුව බන් ඔච්චර කල දේශපාලනේ ඉන්න බැ නේ බන් ලේසියෙන් ගැනියෙක්ට.
     
    • Like
    Reactions: elakiriaddict

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    සල්ලි නැතුව බන් ඔච්චර කල දේශපාලනේ ඉන්න බැ නේ බන් ලේසියෙන් ගැනියෙක්ට.
    මෙයාල දේශපාලනේ කරේ සල්ලි බලාගෙන නෙවෙයි මචන්..බලයට..ඒක සල්ලි තියන උන්ට එන උණක්..මෙයත් ලෝයර් කෙනෙක්නෙ...ඒක හින්ද කටත් වැඩියි..දේශපාලනේ දිගටම හිටියේ සල්ලි හොරකම් කරපු නිසා නෙවෙයි ජොබ් දීපු හින්ද ..හම්බ වෙන හැම අමාත්යන්ශේම පැල්මඩුල්ලේ,ඇහැලියගොඩ,නිවිතිගල උන්ව පිරෙව්වා..94 ඉදල හිතපන් fix චන්ද කීයක්ද..උන් මෙයාට වැඩකරනවා චන්ද ටික හරවනවා..ඕවනේ වෙන්නේ

    ratnapura, kahawatta area ekema tea collect karanne munge factory ekata.
    podi podi estate karayo tea denna beha kiuwa gaman, munge et eka dala balen ganne. gewanneth aduwata.
    තඩි බොරුවක්
    ------ Post added on Jul 23, 2023 at 8:50 PM
     
    • Like
    Reactions: elakiriaddict

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    එක ඇත්ත මචන්. කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නැ. බලය ඊට වඩා පවර්.
    උබ දන්නවනේ මම රක්වානේ ඉන්නේ කියල.මන් ඔය සෙට් ගැන A to Z දන්නවා..මෙලෝ රහක් නැහැ මුන් ඒත් මෙහෙ මිනිහෙක්ට රජයේ ජොබ් එකක් කියන එක වටිනවනේ..එකෙන් තමයි මුන් ගොඩ ගිහින් තියෙන්නේ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    උබ දන්නවනේ මම රක්වානේ ඉන්නේ කියල.මන් ඔය සෙට් ගැන A to Z දන්නවා..මෙලෝ රහක් නැහැ මුන් ඒත් මෙහෙ මිනිහෙක්ට රජයේ ජොබ් එකක් කියන එක වටිනවනේ..එකෙන් තමයි මුන් ගොඩ ගිහින් තියෙන්නේ
    ඔව් ඔව් කොච්චර කාරී සින් දැම්මත් ඒ පැතිවල මිනිස්සුන්ට උදවු කරන නිසා තමයි මේ අය බලයේ ඉන්නේ. අනිවරෙන් මිනිස්සු මොන දේ කරත් චන්දෙ දෙන්නේ එකයි.