Pan asia eka nam wadak na. HNB supiri
SimMaster Well-known member Dec 16, 2015 9,797 12,996 113 Jul 24, 2023 #21 Pan asia eka nam wadak na. HNB supiri Reactions: Nadun26
Nadun26 Well-known member Apr 27, 2015 14,016 12,545 113 Jul 24, 2023 #22 Roxburyroy said: ඔය ටිකෙන් හොඳම Sampath. තව HNB, Commercial. උබේ personal අකමැති කම් තිබ්බට ලංකාවේ හොඳම banks ටික ඕවා Customer service and financial strength දෙකම අතින්. Click to expand... මේක පරණ පොස්ට් එකක් බන් මම Com bank / BOC / Sampath / HNB / Pan Asia Bank ඔකොම ගත්තා කාඩ් එක්කම SimMaster said: Pan asia eka nam wadak na. HNB supiri Click to expand... ඔව් පට්ට අවුල් ------ Post added on Jul 24, 2023 at 10:00 PM
Roxburyroy said: ඔය ටිකෙන් හොඳම Sampath. තව HNB, Commercial. උබේ personal අකමැති කම් තිබ්බට ලංකාවේ හොඳම banks ටික ඕවා Customer service and financial strength දෙකම අතින්. Click to expand... මේක පරණ පොස්ට් එකක් බන් මම Com bank / BOC / Sampath / HNB / Pan Asia Bank ඔකොම ගත්තා කාඩ් එක්කම SimMaster said: Pan asia eka nam wadak na. HNB supiri Click to expand... ඔව් පට්ට අවුල් ------ Post added on Jul 24, 2023 at 10:00 PM
R Roxburyroy Well-known member Jul 24, 2023 3,556 3,958 113 Jul 24, 2023 #23 Nadun26 said: මේක පරණ පොස්ට් එකක් බන් මම Com bank / BOC / Sampath / HNB / Pan Asia Bank ඔකොම ගත්තා කාඩ් එක්කම Click to expand... ආපහු ගොඩ අරන් තිබ්බ නිසා දැම්මේ reply එක. උඹම නේද ගොඩ අරන් තිබ්බේ thread එක?
Nadun26 said: මේක පරණ පොස්ට් එකක් බන් මම Com bank / BOC / Sampath / HNB / Pan Asia Bank ඔකොම ගත්තා කාඩ් එක්කම Click to expand... ආපහු ගොඩ අරන් තිබ්බ නිසා දැම්මේ reply එක. උඹම නේද ගොඩ අරන් තිබ්බේ thread එක?
Nadun26 Well-known member Apr 27, 2015 14,016 12,545 113 Jul 24, 2023 #24 Roxburyroy said: ආපහු ගොඩ අරන් තිබ්බ නිසා දැම්මේ reply එක. උඹම නේද ගොඩ අරන් තිබ්බේ thread එක? Click to expand... නෑ බන් https://elakiri.com/threads/samapth-bank-seylan-bank-help.2100760/post-29049575 මෙයා මම දැන් මගේ ප්‍රශ්න මේකේ කතා කරන්නේ නැහැ ඉස්සර වගේ මට දැන් ඉස්සර වගේ ප්‍රශ්න ඇත්තේ නැහැ සාමන්‍ය විදියට යනවා දැන්
Roxburyroy said: ආපහු ගොඩ අරන් තිබ්බ නිසා දැම්මේ reply එක. උඹම නේද ගොඩ අරන් තිබ්බේ thread එක? Click to expand... නෑ බන් https://elakiri.com/threads/samapth-bank-seylan-bank-help.2100760/post-29049575 මෙයා මම දැන් මගේ ප්‍රශ්න මේකේ කතා කරන්නේ නැහැ ඉස්සර වගේ මට දැන් ඉස්සර වගේ ප්‍රශ්න ඇත්තේ නැහැ සාමන්‍ය විදියට යනවා දැන්
R Roxburyroy Well-known member Jul 24, 2023 3,556 3,958 113 Jul 24, 2023 #26 Nadun26 said: නෑ බන් https://elakiri.com/threads/samapth-bank-seylan-bank-help.2100760/post-29049575 මෙයා මම දැන් මගේ ප්‍රශ්න මේකේ කතා කරන්නේ නැහැ ඉස්සර වගේ මට දැන් ඉස්සර වගේ ප්‍රශ්න ඇත්තේ නැහැ සාමන්‍ය විදියට යනවා දැන් Click to expand... අහන්නත් සතුටුයි බං. උඹ හොඳින් නම් එච්චරයි.
Nadun26 said: නෑ බන් https://elakiri.com/threads/samapth-bank-seylan-bank-help.2100760/post-29049575 මෙයා මම දැන් මගේ ප්‍රශ්න මේකේ කතා කරන්නේ නැහැ ඉස්සර වගේ මට දැන් ඉස්සර වගේ ප්‍රශ්න ඇත්තේ නැහැ සාමන්‍ය විදියට යනවා දැන් Click to expand... අහන්නත් සතුටුයි බං. උඹ හොඳින් නම් එච්චරයි.
Nadun26 Well-known member Apr 27, 2015 14,016 12,545 113 Jul 24, 2023 #27 Axi said: මොකද උනේ බැංකුවේ වැඩේට නදුන් Click to expand... මම හැම බැංකුවෙන් ම කාඩ් එකක් ගත්තා Company එකේ නමින් ම. ලෝයර් කෙනක් ගත්තා සේකට්‍රිරි කමට අම්මා අයින් කරලා ඊට පස්සේ පොර ඔකොම ප්‍රශ්න විසදලා දැම්මා Reactions: Axi
Axi said: මොකද උනේ බැංකුවේ වැඩේට නදුන් Click to expand... මම හැම බැංකුවෙන් ම කාඩ් එකක් ගත්තා Company එකේ නමින් ම. ලෝයර් කෙනක් ගත්තා සේකට්‍රිරි කමට අම්මා අයින් කරලා ඊට පස්සේ පොර ඔකොම ප්‍රශ්න විසදලා දැම්මා
Axi Well-known member Jun 6, 2023 703 1,922 93 Jul 24, 2023 #28 Nadun26 said: මම හැම බැංකුවෙන් ම කාඩ් එකක් ගත්තා Company එකේ නමින් ම. ලෝයර් කෙනක් ගත්තා සේකට්‍රිරි කමට අම්මා අයින් කරලා ඊට පස්සේ පොර ඔකොම ප්‍රශ්න විසදලා දැම්මා Click to expand... අහන්නත් සතුටුයි බං. උඹ හොඳින් නම් එච්චරයි. Reactions: Any.key and Nadun26
Nadun26 said: මම හැම බැංකුවෙන් ම කාඩ් එකක් ගත්තා Company එකේ නමින් ම. ලෝයර් කෙනක් ගත්තා සේකට්‍රිරි කමට අම්මා අයින් කරලා ඊට පස්සේ පොර ඔකොම ප්‍රශ්න විසදලා දැම්මා Click to expand... අහන්නත් සතුටුයි බං. උඹ හොඳින් නම් එච්චරයි.